රත්තරන්ගේ පාටියට ආ කලාකරුවන්

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    December 31, 2022
    Rohitha-Abey-Party-696x392.jpg

    lg.php


    image-56-1024x768.png
    image-58-1024x757.png
    image-59-1024x768.png
    කෝ කලාකාරයො
     
    • Haha
    Reactions: SLK_sri

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,683
    13,439
    113
    3වේනි පොටෝ එකේ රත්තරංගේ වම් පැත්තේ දෙවෙනියට නිල් පාට කමිසයක් ඇදන් ඉන්නේ Tm දිල්ශාන්ගේ මල්ලි.

    ඌ විතරයි ටිකක් හරි ෆ්‍රේමස් එකෙක්ට ඉන්නේ
     
    • Haha
    Reactions: SLK_sri

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    මුන් කලාකරුවෝ ද බන්... දන්න එකෙක්ට ඉන්නේ රත්තරන් විතරනේ? කවුද රත්තරන්ව අන්දපු කාලකන්නියා? ඌව ගොනා කරලා සෙට් එක හොදට කන්න බොන්න ඈති
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    රහස් පොලිස් වගේ,
    මේ ඉන්නෙ රහස් කලාකාරයො වෙන්න බැරිද? :confused:
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,174
    27,638
    113
    බල්ලෝ ගහන නූගත් අඩුකුලේ තැරි දාර වහුකුණු බයියන්ගේ ඩොලර් නැව මීක් මීක් :rofl::rofl::rofl:
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,877
    2,901
    113
    රජරට
    December 31, 2022

    lg.php


    image-56-1024x768.png
    මට තියෙන ප්‍රශ්න

    1. සංගීතේ රඟපාන එකා මොකක් ද ඇඟිල්ලෙන් පෙන්නන්නෙ.
    2. පල්ලෙහා දකුණු පැත්තෙ මුල්ලෙ ඉන්නෙ කංජිපානි ඉම්රාන් ද?
    3. මේ කලහ කාරයෝ එදා ගෝල්ෆේස් එකට ගහපු කලහකාරයොම ද?
    4. තවත් මු එක්ක ෆොටෝ ගහන්නෙ මුං රෙදි ඇඳගෙන ද?
     
    • Like
    • Haha
    Reactions: SLK_sri and lodbrok

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,644
    113
    Piliyandala
    රත්තරන් විතරයි නේ බන් අදුරන්නේ... ඌත් සුපිරි නළුවෙක් තමයි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    රෝහිත ඇමතිතුමාව විතරයි දන්නේ.අනිත් උන්ව දැක්කෙත් අදයි