රත්තරන්ගේ පාටියට ආ කලාකරුවන්

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    එකනේ බන්. දැන් කලාකරුවෙක් පාරේදී දැක්කත් ජීවිතේට හොයාගන්න බෑ ඌම ඇවිත් මම කලාකරුවෙක් කිව්වොත් මිසක් (2)
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    ඔතනින් කීදෙනෙක් පහුගිය කාලේ අරගලේට ගිහින් බෝඩ් උස්සන් සෙල්ෆි දැම්මද හොයලා බලපන් :lol:
     
    • Haha
    Reactions: SIC

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,308
    1
    101,155
    113
    34
    Kalutara
    ඔය ලවන් අභිශේක්...ඉනිමේ නෙවේ,සංගීතේ කොල්ලා.
    මොකා? අදමයි නම ඇහුවෙත්.

    මේ කළුතර කලාකාරයෝ වෙන්න බැරිද
    ඔව් ලෝකල් උන්. රත්තරන්ගේ ගෙදර සට්ටැඹිරාලලා..
     

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    ඔතනින් කීදෙනෙක් පහුගිය කාලේ අරගලේට ගිහින් බෝඩ් උස්සන් සෙල්ෆි දැම්මද හොයලා බලපන් :lol:
    Ow, ow, voice cut dunna ayath innawa, yanna petrol na, hambuna gaman ehe kiyala giya ayath innawa :rofl:
     
    • Haha
    Reactions: techhelpme

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,388
    32,104
    113
    December 31, 2022
    Rohitha-Abey-Party-696x392.jpg

    lg.php


    image-56-1024x768.png
    image-58-1024x757.png
    image-59-1024x768.png
    niwaradi wenna ona "party ekata aaaaa wahal kalakaruwek" kiyala.........
    lol
     
    • Like
    Reactions: SLK_sri

    vito

    Well-known member
  • May 5, 2008
    10,963
    1
    12,291
    113
    අදාළ නෑ නේ
    කලාකරුවෝ ? :unsure: :unsure: :unsure:
    පාර අයිනෙ ඉඳපු එවුන් ටිකක් ගෙනල්ල බලු කපුටු දානයක් දීලද මන්ද
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මචං මේ රත්තරංගෙ පාටියක් නෙවෙයි. ඔතන ඉන්න කෙනෙක්ගෙ අම්මගෙ උපන්දින පාටිය. රත්තරං ගෙස්ට් කෙනෙක්.

    3වේනි පොටෝ එකේ රත්තරංගේ වම් පැත්තේ දෙවෙනියට නිල් පාට කමිසයක් ඇදන් ඉන්නේ Tm දිල්ශාන්ගේ මල්ලි.

    ඌ විතරයි ටිකක් හරි ෆ්‍රේමස් එකෙක්ට ඉන්නේ
    correct
    eyata yatin wadiwela inna kena thamai organizer. eyalage ammage bday party eka.
    ------ Post added on Jan 2, 2023 at 9:11 PM
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    ෆොටෝ එකේ ඉන්න අය , උනුත් දන්නේ නැතිව ඇති කළාකාරයෝ කියලා. හම්බුනොත් මතක් කරලා කියපන් "ඔයා කළාකාරයෙක්" කියලා.
     
    • Haha
    Reactions: khjinesh

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,933
    10,178
    113
    රතු පාට එකක් ඇඳගෙන ඉන්න එකා විතරයි දන්නෙ