රත්තරං;21225860 said:
ඉන්ශුවරන් ප්ලෑන් කොල උඩ ලියලා ගනන් හදලා පෙන්නයි ඒජන්ට්ලා.. ඒත් ඕකකින් වැඩක් ගත්ත උන් දැකල තියෙනවද?
මම ප්රායෝගිකව දැක්ක දේ කිව්වේ.
අනාගතේට බයේ ජීවත් වෙන්න එපා. 50න් පස්සේ වෙන දේ ගැනට වඩා 30න් පස්සේ වෙන දේ ගන හිතන්න. එතක්ට 50න් පස්සේ කොහොමත් හොද වෙයි. මේ කාලේ එදා වේල ටුවර්ස් ගැහුවොත් නම් අනාගතේ හිරවෙන එක හිර වෙනවම තමා. ඒ නිසා මේ කාලේ උපරිම ගේම ගහන්න. මොකද 50න් පස්සේ කියල තමන්ගේ ආදායමෙන් කොටසක් කාලාන්තරේකට ඉන්කම් එකක් නැතුව ෆ්රීස් කරන එක එච්හර නුවාට හුරු නෑ නේද?
මටාම් ඔයිට වඩා පොල් ඉඩම් කෑල්ලක් ශුවර්(මීට අව් රුදු 25කට කලින් මුදලේ වැලිව් එක එක්ක බැලුවහම තව අව් රුදු 25කින් මාසෙට ලක්ශ 4ක් වත් ඕනේ වෙයි ඊවත් වෙන්නා
hari hati knowledge ekak nathuwa dammama ehema thama.
hariyata hadala dana life insurance ekak tharam watinne ne wena mokakwath risk ekata sapekshawa.
life insurance claim karanna gihin hambenne naththe e gena hariyata danumak nathi hinda. mulma de thama thamange uwamanakam walata one widihata hari plan ekak hadaganna eka.
idam ganneth minissu hariyata danumak nathuwa.
anika idam wala liquidity eka adui. watinakama wadiwena widihata kaleth ekka, location ekath ekka wenas wenawa.
idam watinne ne kiyanawa nemei.
risk ekata sapekshawa value eka wadima neccessary deyak thamai hariyata hadapu llife insurance eka.
Habai pension plans nam therumakma ne mata therena widihata.