රත්තරන් උකස් ගණන් වේදී වෙලාද

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,736
    2,861
    113
    colombo
    රත්තරන් ඉහල ගිය එකත් එක්ක රත්තරන් උකස් මිල වැඩි වෙලාද ? බැංකු වල

    බැංකු වල වැඩ කරන අය නැද්දෝ
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,811
    2
    15,549
    113
    රත්තරන් ඉහල ගිය එකත් එක්ක රත්තරන් උකස් මිල වැඩි වෙලාද ? බැංකු වල

    බැංකු වල වැඩ කරන අය නැද්දෝ
    ඔව් නේද. දැන් 22k ට 160-165 හම්බෙනවා. 24k ට 185+.