Questions රත්තරන් උදව්වක්

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    යාළුවනේ මට හොඳ රත්තරන් මුද්දක් ගන්න තැනක් කියන්න කොළඹ අවට..සාදාරණ මිලට ගන්න පුළුවන් තැනක්
     
    • Like
    Reactions: kasun090354t

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    රත්තරං නම් බන් විශ්වාස තැනකින් හදවන්න අඩුවට කියලා බාල විදියට හදලා දුන්නොත් ඉවරයි හදල ඉවර වෙලා උනත් බැංකුවකට අරන් ගිහින් චෙක් කරවන්න උන් වතුරේ දාල හරියට කැරට් ගාන කියනවා
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    ස්වර්ණමහල් eken nam hadanna epa,ganan wadi unge anitj than walat wada, වෝර්ග් එකේ එහාමන්ම boc credit කාඩ් එකට එහ්ම offers තිබුණා කලින්නම්,
     
    • Like
    Reactions: Boralugoda01

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    ස්වර්නාබරණ අධිකාරියෙන් තක්සේරු කර ගන්න පුළුවන්. පොඩි ගානක් යන්නේ.
     
    • Like
    Reactions: Boralugoda01

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    ඊයේ kiribathgoda නිලේකා එකෙන් බඩුවගයක් ගත්තා. දැන් ගාන වැඩයි. 83000 වගේ පවුම. උන් අඩුකරලා දුන්නා. Commercial Cr එකක් තියනවානම් ගෙවන්න දෙනවා.