රත්තරන් එළකිරි කොල්ලෙක්

Best1234

Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    මුලින්ම කියන්න ඕන කෙනෙක්ගේ සතුටක් දැකල සතුටු වෙන්න බැරි උබ ගැන දුකයි මචන්..
    :lol:
    අනික මචන් ගමේ එකෙක් රවට්ටලා දුන්නෙත් නෑ. e soft එකේ dig එකක් කරන. දෙහිවල මුස්ලිම් එකෙක්ට දුන්නේ.. අනික ලෙඩ ගොඩක් කරගහන්න මම Computer ගැන නොදන්නා එකෙක් නෙවේ යාලුවා. මොකද මගේ ජොබ් එක Computer hardware engineering :lol:

    maha loku Computer hardware engineering :P lap ekak wikunala kiyak hari hoyagaththa 1st time eka.... aiyo salli ubala wage Computer hardware engineering
     
    • Like
    Reactions: DjSpK

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඔය තියෙන්නේ කෑවැයැ
    එලකිරි මචං
    අවසන අපේ යුරාජ් කොල්ලා වගේ කම්පීටර් කඩයක හිමිකරුවෙක් වෙන්න ලැබේවා

    එල එල කොල්ල ගොඩ යන්න වැඩක් පටන අරන්!!
    ජය වේවා!!

    ස්තුති මචන්ලා.. :):)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අඩෝ ඔටුවා සුබ පතන එකවත් වැදගත් විදියට කරපන්. කොපි පේස්ට් නැතුව.. :lol:

    :lol::lol:

    ඕකට අකුරු දෙකක් ගලප ගන්න බෑ බන් එක්කො අක්ෂර වින්‍යාසය වැරදියි නැත්තම් ව්‍යාකරණ වැරදියි :baffled:

    ව්‍යාපාරයට සුබ පැතුම් :cool:
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    මොකද උඹට චූන් වෙලා
    උඹ ජංගියක් වත් විකුණ ගන්න බැරි එකෙක් වගේ
    යකෝ සුලුවෙන් හරි හම්බ කරන්න පටන් ගන්න හදන උන්ට උදව් කරපන් කකුල දාන්නේ නැතුව
    උඹට මාර ඊර්ෂියාවක් නේ යකෝ තියෙන්නේ

    ane yako anith eka uba ...uba tax gewanawa....

    thawa godak aya uba gawa wada karanawa....

    1kek ube salli walin rata yawwa.....

    sapa geewithayak anuna dunnalu......

    habai uba a/l thama karanawa :P:lol:

    ube parana tread eka bump karagann epa :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ane bun..ubata mamai kiyanna ona..uba S3 Ekei S4 ekei wenasa danne nathuwa , lokka wage tread danna gihin naganna ekane......danne naththam wenasa danna yanna epa :P

    මම සාමාන්නෙන් ලොකු ටෝල්ක් දෙන්නේ නෑ. ඒත් මේකට මෙහෙම කියන්න හිතුනා, මට ඔය S3 එකෙයි S4 එකෙයි වෙනස්ක් තිබ්බත් එකයි නැතත් එකයි බන්. ඔය 80000ක් විතර දීලා ෆෝන් කට්ටක් අරන් ඕකෙම ජීවත් වෙන්න ඕක මට මහලොකු ලබ්බක් නෙමේ බන්. ඕව මේ හිච්චි කොල්ලන්ගේ සෙල්ලම් බඩු. මම ගැලැක්සි සීරීස් එකේ S1,2,3,4 ම ගන්න ලක්ශ 3කට වඩා වියදම් කලා. හැබැයි ඒ එකක්වත් මම වික්කේ නෑ. නිකන් දුන්නේ. ඔය පයනු ගැන මට හොය හොයා ඉන්න ඕනේ නෑ බන්. එක සෙල්ලමක් දැම්මොත් ලක්ශ 4න් එහා හම්බ කරනවා. ඕකම ඉබ ඉබා ඉන්න තරම් මට ඕවා මහාර්ඝ වස්තු නෙමේ.. පොඩි හාල් කෑලි. මට ඕකක් උදේට කාපු බනිසයක් තරම් වත් නෑ. ඉතින් ඕක මාලු බනිස් උනත් එකයි කිබුල බනිස් උනත් එකයි.. මොකෝ හෙට උදේටත් කනවනේ..
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    රත්තරං;15289041 said:

    mata hina bun..:lol: Ridila sahenna :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    mata hina bun..:lol: Ridila sahenna :P

    avatar434605_3.gif
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මුලින්ම කියන්න ඕන කෙනෙක්ගේ සතුටක් දැකල සතුටු වෙන්න බැරි උබ ගැන දුකයි මචන්..
    :lol:
    අනික මචන් ගමේ එකෙක් රවට්ටලා දුන්නෙත් නෑ. e soft එකේ dig එකක් කරන. දෙහිවල මුස්ලිම් එකෙක්ට දුන්නේ.. අනික ලෙඩ ගොඩක් කරගහන්න මම Computer ගැන නොදන්නා එකෙක් නෙවේ යාලුවා. මොකද මගේ ජොබ් එක Computer hardware engineering :lol:

    හම්බයෙක්ද?? අබරපිය එහෙනම්, පව් පින් තියෙන්නේ මනුස්ස හා සත්ව සංහතිය වෙනුවෙන් විතරයි
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    රත්තරං;15289084 said:
    හම්බයෙක්ද?? අබරපිය එහෙනම්, පව් පින් තියෙන්නේ මනුස්ස හා සත්ව සංහතිය වෙනුවෙන් විතරයි

    පොර උදේ කෝල් කරලා "ඔයා ඉක්මන් එකේ ලේප් එකක් තමා දාලා තියෙනවා" කියනකොටම උබව මතක් උනේ බන්..:lol:
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    රත්තරං;15288808 said:
    එලමකිරි... අන්න එහෙම ටික ටික පුරුදු වෙයන්. කොල්ලෝ මෙන්න මේක මතක තියාගනින් බයි ඇන්ඩ් සෙලින් සෙල්ලමේදී 10කට 2ක් 3ක් කෙලවෙනවා බොහෝ වෙලාවට. ඕක 10කට 1ක් හෝ 0 කරගන්න ඉව නිකන්ම එනවා වැඩේ කරන් යද්දි,. අපි මොන නාඩියෙන් ගේම ගැහුවත් සමහර වෙලාවල් වලට ගැස්සෙනවා.

    අන්න ඒ වෙලාවට මේක හිතපන්...

    ධනවත්තු ආර්තික පසුබෑමකට ලක් වෙනවා මිසක් දුප්පත් වෙන්නේ නෑ. ඔය ආර්තික පසුබෑමයි දුප්පත් කමයි දෙකක්

    උබ අද 10000ට අරන් 16000ට වික්කා. උබට 160% අතට ලැබුනා. ඕ වගේම තමා උබ ලක්ශ 10ක් දැම්මහම 160% එන සීන් එකකට උබට 6ක් ලැබෙනවා.

    බයි ඇන්ඩ් සෙලින් සෙල්ලමේ ක්‍රම දෙකයි. එකක් අඩු ලාබෙට හුගාක් ඩීල්ස් කරන එක. අනික වැඩි ලාබෙට ඩීල්ස් අඩුවෙන් කරන එක. මගෙනම් ක්‍රමේ දෙවෙනි එක. අඩුවෙන් කරන්නේ හැබැයි කපන කුට්ටිය කපනව පුතේ ඇට හැලෙන්න

    ඒකට හේතුව තමා මම සේල් කාරයෙක් නොවී "ඉංජිනේරු පට්ටම (රැකියාව නිසා ලැබෙන සමාජ පිලිගැනීම )" පවත්වා ගැනීම හා "ලංකාවේ ඉන්න කාල පරාසය (එකපාරකට ) අඩුවීම.

    මම කියපු දේවල් වලින් උබ සුලුවෙන්ගේ ගේමක් ගහන්න හිතපු එක ගැන මට හුගාක් සතුටුයි
    එහෙනම් උබට සුභ උපන්දිනක් මලේ.... තව තව සාර්තක වේවා. තුණුරුවන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා. ධනපතියෙක්ම වේවා!!
    (පුද්ගලික ගැටලුවක් මත මල පැනලා ඉන්න වෙලාවක නිදිමතේ මේක කෙටුවේ. අන්ඩර දෙමල වගේනම් සමාවෙයන්. අද දවස පොඩ්ඩක් අප්සැට් )

    onna raththrana ubata therila.................dang hadila......

    mama ubata handama kiyaneka thamai sinhalunwa irrisakama modakama pennala ubalage gura prof. nalin kiyala denewwa ahala matto prammarawak hadanta epa.

    aththatama dang uba hadila, mewage sinhalun diyunuwena margawal kiyala deepang. ubata boho pin.

    mamakiyala deepuwewwa aye mathak wenda ube parana treadwala mama dapu post tike balapang.