රත්තරන් කමු

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
Eating-gold-in-Paris-copy.jpg
 
EPCO

Member
Jan 13, 2010
3,056
234
0
මේවා කෑවම රත්තරන් පොලු එනවද? when you are in business!!
 
Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මෙහෙදී ඕව කන්න බැහැ බං පහුවදා උදේට වටේ පිටේ උන් ලැට් එක ළඟ පොරකයි.
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඉන්දියන් ගොඩක් කෙම ජාති තුනී රිදී කොලෙකින් ඔතලා තියෙන්නේ ඉන්දියන් ය ඊ කොළෙත් එක්කම කනවා.ආයුර්වෙදේ හැටියට අවුලක් නැතිලු නමුත් බටහිර විද්‍යාවෙන් කියන්නේ රිදී මිනිස් අගට විෂයි කියලා බර ලෝහයක් නිසා.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    ඉන්දියන් ගොඩක් කෙම ජාති තුනී රිදී කොලෙකින් ඔතලා තියෙන්නේ ඉන්දියන් ය ඊ කොළෙත් එක්කම කනවා.ආයුර්වෙදේ හැටියට අවුලක් නැතිලු නමුත් බටහිර විද්‍යාවෙන් කියන්නේ රිදී මිනිස් අගට විෂයි කියලා බර ලෝහයක් නිසා.

    ow ban godak sweet wala thiyanawa mannam oka erlamai kanne :D hebei eka ain karaddi sweet eken bagayak nae :lol: