ඕව මොනාද බන් අපේ උන් හැමදාම Gold Leaf ගහන්නේ![]()



patta kathawa ban...lol
රත්තරං කන්න පුළුවන්ද බං..

මේවා කෑවම රත්තරන් පොලු එනවද? when you are in business!!


ඉන්දියන් ගොඩක් කෙම ජාති තුනී රිදී කොලෙකින් ඔතලා තියෙන්නේ ඉන්දියන් ය ඊ කොළෙත් එක්කම කනවා.ආයුර්වෙදේ හැටියට අවුලක් නැතිලු නමුත් බටහිර විද්යාවෙන් කියන්නේ රිදී මිනිස් අගට විෂයි කියලා බර ලෝහයක් නිසා.
hebei eka ain karaddi sweet eken bagayak nae 