රත්තරන් ගලා එයි
ටැප්වලින් රත්තරන් ගලා එයි
ඇමෙරිකාවේ වයිට්පෝල්හි මොන්ටානාහි නිවාසවල ජල කරාම තුළින් රත්රන් ගලා ඒමට පටන්ගෙන ඇත. එම කරාමවලින් එන ජලයේ් ඉතා කුඩා රත්රන් අංශු අඩංගු වී තිබුණේ යැයි ගෘහණියෝ පැවැසූහ. අසල රන් ආකරයකින් රත්රන් ජලයට මිශ්රවී ඇති බව එක් මතයකි. ජල නළ සම්බන්ධ කිරීමේදී රත්රන් එකතු වන්නට ඇතැයි තවත් මතයකි
උපුටා ගැනීම මව්බිම පුවත් පතෙනි