රත්තරන් ගලා එයි

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    රත්තරන් ගලා එයි

    ටැප්වලින් රත්තරන් ගලා එයි





    60693_4-.jpg








    ඇමෙරිකාවේ වයිට්පෝල්හි මොන්ටානාහි නිවාසවල ජල කරාම තුළින් රත්රන් ගලා ඒමට පටන්ගෙන ඇත. එම කරාමවලින් එන ජලයේ් ඉතා කුඩා රත්රන් අංශු අඩංගු වී තිබුණේ යැයි ගෘහණියෝ පැවැසූහ. අසල රන් ආකරයකින් රත්රන් ජලයට මිශ්‍රවී ඇති බව එක් මතයකි. ජල නළ සම්බන්ධ කිරීමේදී රත්රන් එකතු වන්නට ඇතැයි තවත් මතයකි


    උපුටා ගැනීම මව්බිම පුවත් පතෙනි