රත්තරන් ගෙන් හෝ කාර් ගැන දන්න උන් ගෙන් උදව&#35

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    :rofl::rofl::rofl:


    hyundai accent
    kia rio
    kia sephia
    proton wira
    tata indica
    daewoo nubira
    opel astra
    cherryQQ
    micro panda


    e unata ganda epa yako mewa :no::no: puluwannam japanek ganin
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    body parts hoyanna kattak kanna wei. all in one bande 9.75 paduth na condition eka hodanam.

    යට කෑලි එහෙමනම් ඉන්දියන් ඒවා හරියයි. ඇතනම් ඊබේ තියෙන්නේ. මේකයි වැඩේ ලක්ශ 10ට හැමදේම බලාපොරොත්තු වෙන්නත් බෑනේ., එකම වයසේ 110 එකේ ගානෙන් භාගයයිනේ මේක
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    ube thread eka kiyewahma hina yanawa.. ;)
    uba lankaweda ban enne ?
    ubata full option thiyena car ekak 10ta , 16 k wath set karaganin..:rolleyes:
    anika ma ube mulma car ekanm lowath nathi car ganna hadana epa, 2-3k month yadhi ubata car epa wei..:rofl:
    market nathi car ganna eppa,ubatmi kela wenna..:yes:
    full oftion natiwa k number wala antima apu alto ekak ganin, ube wadeta hari yanne oka, passe [1-2 year ] salli set karagena hoda option thiyena ekata palayan.. anika damama car ganna epa bola, February pahuwenakn hitapn, second hand podi car market eka tikak watenakn..:D:D
    alto hariyane nathnm 10ta tiyena ekama car eka Hyundai assent eka, anith eka hyundai car ekakatawath atha tiyanna epa, kia car nam loweth ganna epa..
    assent eka sedan outo eka tami market.
    aniwa bayanatuwa kiyana ganin 2k wath aduwata elapan..:yes:
    tawa 2k set karagena toyota soluna ekata try kalanm maru..

    * mn ube thana hitiyanm mulinma ganne alto ekak ban..
    sapa gana nemi petrol seen eka gana tikak hitala.uba oya 10k set karagatheth amaruwenm car eka duwanakota petrol gana wadipura hitapan..:D:D
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    :rofl::rofl::rofl:


    hyundai accent
    kia rio
    kia sephia
    proton wira
    tata indica
    daewoo nubira
    opel astra
    cherryQQ
    micro panda


    e unata ganda epa yako mewa :no::no: puluwannam japanek ganin

    ඔවා ගන්නවට වඩා හොදයි සල්ලි ටික පිනට දෙන එක :yes:
     

    heazy

    Member
    Dec 5, 2011
    573
    72
    0
    කෑප්ටන් Jack Sparrow;17359061 said:
    එහෙනම් එක්කෝ උබ හම්බයෙක්, නැත්නම් රත්තරන් ඇතුළු හම්බ විරෝදී පිරිසට උබේ ඔරිජිනල් ප්‍රොෆයිල් එකෙන් හොදට මඩ ගහන සහජීවන කාරයෙක්.... ඔය අහුවෙන්නේ..... :frown::frown::P:P


    ඔය ගානට හරියන්නේ ඉන්දියන් මරුටි, ඇල්ටෝ වගේ ඒවා බන්. :no::no:

    ammo කෑප්ටන් Jack dakka kalayakkkkkkkkkkk:yes::yes:
     

    Nikam Man

    Member
    Nov 9, 2014
    57
    2
    0
    ජන්තු අයියා;17361696 said:
    ඔය සල්ලි බැංකුවේ දාපන්...

    ජන්තු අයියේ උබ මේ wedding එකක් කතා කරනවද ..බැංකුවෙන් තමයි බන් ඕක ගත්තේ 12% පොලියට
     

    Nikam Man

    Member
    Nov 9, 2014
    57
    2
    0
    අනේ මන්දා මට නම් දැන් නිකම් පිස්සු වගේ යකෝ ....අම්මේ මගේ හොදට තිබුණු ඔලුව ඇසෙන්ට් රියෝ හුන්ඩායි ජරමර බර කරත්ත CT 100.......
    අනේ දෙයියනේ මේ එළකිරි උන් එලට තිබුණු මගේ ඔලුව කෑවෝ
     

    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    අනේ මන්දා මට නම් දැන් නිකම් පිස්සු වගේ යකෝ ....අම්මේ මගේ හොදට තිබුණු ඔලුව ඇසෙන්ට් රියෝ හුන්ඩායි ජරමර බර කරත්ත CT 100.......
    අනේ දෙයියනේ මේ එළකිරි උන් එලට තිබුණු මගේ ඔලුව කෑවෝ

    :P:P:P Hyundai, Kia Car witarak newei.. Lancer, Mazda, nissan wikunaganna beri kaalayak me dawaswala tiyenne. hyundai, kia tiyana minissunta puke idan pissu hedila athi.. anunge paw kara gahan epa nikam man.. ube hodatai kiyanne. Honda V tech engine tiyana EG8 ekak, Lancer model ekak, Doctor Sunny ekak balapanko... accent ekak tiyanawa mage hodama yaaluwa gaawa.. ammapa 8kmpl.. Japan 18 / 300 Car ekakui, korean English number ekakui gattot engine repairs, resell value dekennma Japan 18 number 300 number issaraha :yes::yes:
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,195
    1,634
    113
    අනේ මන්දා මට නම් දැන් නිකම් පිස්සු වගේ යකෝ ....අම්මේ මගේ හොදට තිබුණු ඔලුව ඇසෙන්ට් රියෝ හුන්ඩායි ජරමර බර කරත්ත CT 100.......
    අනේ දෙයියනේ මේ එළකිරි උන් එලට තිබුණු මගේ ඔලුව කෑවෝ

    pissu hadenne nathi car ekak ganinko ithin. suzuki baleno ekak try karapanko ithin. :oo: