Soluna koheda machn 10ta tiyenne![]()
සොලූනා එකක් අඩුම 12ක් වෙයි (හොද එකක් )
Soluna koheda machn 10ta tiyenne![]()
රත්තරං;17359967 said:kia rio වගේ පරන කාර් ඉවරෙටම ඉවරයි ගන්න එපා
කොරියන් ජරාව
![]()
මෙන්න මගේ හීනය





දැන් දැක්කේකොහෙද අප්පා ඔයා හිටියේ දැන් එයි කියා කියා බලන් හිටියේ


රත්තරං;17359988 said:මූට ගන්න වෙන්නේ සොලූනා, බැලීනෝ,වගේ එකක් තමා
හොදම විසදුම සොලූනා
menna ubata kiyapu bande
http://ikman.lk/en/suzuki-baleno-2000-for-sale-colombo-9
G number 2000 year eka.![]()
රත්තරං;17359994 said:භයානක හීනයක්
ඔය ලක්ශ 10න් හොද ඉඩම් නඩුවක් දෙකක් තියෙන තැනකින් බලලා පර්චස් 10ක් අරන් දාපන්. ඔය කාර් එක ගත්තා වගේ තමා. සේම් ෆීලින් එක ගත්තහැකි![]()
අයියේ නොදන්නා කමට අහන්නේ .KIA පාර්ට්ස් හොයන්න නැහැ කියන්නේ ඇත්තද
දැන් හීනෙන් ඇහැරුනා ..ඇහැරුනා නෙවෙයි ඔයා ඇහැරුවා


කියන්න දෙයක් නැ මචන්.. චෙරි,පැන්ඩො,කියා,ඇල්ටො,විවා. මටනම් හරියන්නේ නැ.
ඔවා ගත්ත එකෙක් ගොඩ ගියෙත් නැ බන්. ගත්තට වඩා ගොඩක් අඩුවෙන් විකුනන්න වෙන්නේ.
පුලුවන් නම් සෙකන්ඩ් හැන්ඩ් ජපන් එකක්ම ගන්න බලන්න, හදිස්සියකට විකුනන්න වුනොත් ගත්ත ගානටම දුන්නැකි සමහරවිට ඉටත් වැඩිය.
වාහනයක් හෝ මොනම දෙයක් හරි ගන්නකොට අඩුපාඩු කියන්න යන්නේ නැතුව පුලුවන් තරම් අඩුවටම ගන්න බලන්න. ඔනම දෙයක් ගන්න ලේසියි විකුනන්න අමාරුයි.
ගන්න එක නෙවෙයි මචන් වැඩෙ... අරගෙන නඩත්තු කරන්න එක, පාර්ට්ස් හොයන එක සහ පාර්ට්ස් ගෙවිමේ ප්‍රවනතවයත් බලන්න. ඒකයි ජපන් එකක් ගන්න කියන්නේ.
Peugeot කාර්ස් එහෙමත් සදාරන ගානකට ගත්තැකි. නමුත් එවල ලෙඩක් ආවොත් උබ සදා අනාතයි. අතරමන් නොවි ගමන පලයන්. ගුඩ් ලක්!![]()



රත්තරං;17360012 said:උබ ලක්ශ 2කට 3කට ශේප් එකක් දාගෙන සොලූනා එකක් ගනින්. නැත්නම් බූරුවෙක් ගන්න ගානට ආස්සයෝ ගන්න ගිහින් ලෙඩ අස්සයෙක් ගන්නේ නැතුව හොද හයිය හත්තිය තියෙන බූරුවෙක්ම ගනින්
18/19 නොම්බර AE100 එකක් ගනින් බන්
ඇත්තම කිව්වොත් ලක්ශ 10න් කරන්න පුලුවන් වැඩත් තියෙනවා බැරි වැඩත් තියෙනවා
මට තේරෙන විදිහට හොදම විසදුම ඒකයි
උබ මට සමච්චල් කරනවද

රත්තරං;17360004 said:ඕක ගැන තමා මම මුලින්ම කිව්වේ. හොද කාර් එක. ඔරිජිනල් ජපන්. පොඩි පොඩි බොඩි පාර්ට්ස් අනම් මනං ටිකක් හොයාගන්න අමාරුයි ඒත් පුලුවන්.
උඹේ සියලුම අවශ්‍යතාවයන් සපිරෙන්න ගන්න වෙන්නේ Hyundai Sonata එකක් තමයි. හැබැයි පුතේ උඹේ ලක්ස 10 ගඟේ දැම්ම වගේ තමයි. විකුනන්නත් උඹ වගේම නැකතක උපන් එකෙක් අහු උනොත් උඹ වාසනාවන්තයි.
http://ikman.lk/en/hyundai-sonata-2000-for-sale-colombo-57
http://ikman.lk/en/hyundai-sonata-2001-for-sale-galle-7
http://ikman.lk/en/hyundai-sonata-hmatic-2001-for-sale-gampaha-29
http://ikman.lk/en/hyundai-sonata-gls-2000-for-sale-colombo-8
http://ikman.lk/en/hyundai-sonata-h-matic-2001-for-sale-colombo-17
බය නැතුව කියන මිලෙන් ලක්ස දෙකක් අඩුවෙන් ඉල්ලපන්. ඔව්ව මලාට විකුනන්න බැහැ

uba aruwa amaruwe dannada yanne? aruwa gani gedarin elawai yako![]()


. එව්වා ඉතින් ඌ බලාගන්න ඕන මචන්. ඌ අපෙන් අහල තියෙන්නේ උගේ ගානට ගන්න වටිනා වාහනයක් නෙවෙයිනේ මචන්. උගේ ගානට අවශ්‍ය දේවල් තියෙන කාර් එකක්. ඉතින් ඌ හොයන විදිහේ එකම කාර් එක ඕක විතරයි. නේරංජනා ගඟෙන් පන්නන්නයි ඉංග්‍රීසි අකුරු තියන ඔටෝමටික් ගියර් එක්ක ලංකාවේ ගන්න තියෙන්නේ ඕක විතරයි මචන්. මම දැක්ක ඌ kia rio එකක් ගැන අහල තියනවා. එත් ඉතින් kia එක එන්නේ 1.5 L එක්ජිමක් එක්ක හින්ද නේරංජනා ගඟෙන් පන්නන්න නම් බැරි වෙයි..
