රත්තරන් ගෙන් හෝ කාර් ගැන දන්න උන් ගෙන් උදව&#35

maxguy1

Well-known member
  • May 22, 2010
    1,573
    284
    83
    කොහේ කොතැනක හෝ
    මචන්ලා මට කාර් එකක් ගන්න අදහසක් තියනවා.හැබැයි මෙන්න මේකයි සිද්දිය

    වියදම් කල හැකි මුදල - 10,00,000 (ලීසින් නොවේ .රෙඩ් කෑෂ් )
    ලියාපදිංචි අංකය - ඉංග්‍රීසි අකුරක් වියයුතුය
    නිෂ්පාදිත වර්ෂය - 2000 වසරට පසු විය යුතුය
    පෙට්‍රල් , ඔටෝ ගියර් ,
    බ්‍රෑන්ඩ් එක මොක උවත් කම් නැත .

    මොකද කියන්නේ ...........

    අශ්වයා 2.50 ගන්නත් ඕනේ ..නේරංජනා ගගෙන්
    පනින්නත් ඕනේ ......

    කාර්නම් ගන්න බෑ.හයිජෙට් බඩීවෑන් එකක් වගේ බලපන්