අවුරුදු 7කට වගේ කලින් අම්මාගේ කැරට් 22 රත්තරං බඩුවක් අපේ නෑදෑ කෙනෙක් හදිස්සියට ඉල්ලා ගත්තා උකස් තියන්න කියලා. පස්සේ ඒ රත්තරං බඩුව බේරලා දුන්නා. ඒත් අම්මට සැකයක් තිබ්බා දුන්න original එක නෙවෙයි ද කියලා. මේ ළඟදී හදවපු තැනින් බලද්දී කැරට් 19.5ක් වගේ තිබිලා තියෙන්නේ අනික කියලා ඒක ඒ අය හදපු එකක් නෙවෙයි කියලා.
අර නෑදෑ කෙනා ඒක උකස් තියලා තිබ්බේ පිළිගත් තැනක නෙවෙයි.එතන අය ඒක ආපහු බේරා ගන්නකොට දීලා තියෙන්නේ original එක නෙවෙයි එයාලා හදවපු Original එකේ pattern එකට ළඟින් යන කැරට් ගාණ අඩු එකක්.
උකස් තියනවා නම් වැඩි ගණන් දෙනවා කියන පොඩි පොඩි තැන් වලට දෙන්න එපා. පිළිගත් බැංකුවල වගේ උකස් තියන්න.
P.s. නෑදෑ කෙනා හොරකම් කරන්නේ නෑ කියලා sure.

මාරුකරලනේ තව කවුරු හරි එකෙකුට පාඩුයි.....