රත්තරන් බඩු උකසට තියනකොට පරිස්සමින්

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    අවුරුදු 7කට වගේ කලින් අම්මාගේ කැරට් 22 රත්තරං බඩුවක් අපේ නෑදෑ කෙනෙක් හදිස්සියට ඉල්ලා ගත්තා උකස් තියන්න කියලා. පස්සේ ඒ රත්තරං බඩුව බේරලා දුන්නා. ඒත් අම්මට සැකයක් තිබ්බා දුන්න original එක නෙවෙයි ද කියලා. මේ ළඟදී හදවපු තැනින් බලද්දී කැරට් 19.5ක් වගේ තිබිලා තියෙන්නේ අනික කියලා ඒක ඒ අය හදපු එකක් නෙවෙයි කියලා.

    අර නෑදෑ කෙනා ඒක උකස් තියලා තිබ්බේ පිළිගත් තැනක නෙවෙයි.එතන අය ඒක ආපහු බේරා ගන්නකොට දීලා තියෙන්නේ original එක නෙවෙයි එයාලා හදවපු Original එකේ pattern එකට ළඟින් යන කැරට් ගාණ අඩු එකක්.

    උකස් තියනවා නම් වැඩි ගණන් දෙනවා කියන පොඩි පොඩි තැන් වලට දෙන්න එපා. පිළිගත් බැංකුවල වගේ උකස් තියන්න.

    P.s. නෑදෑ කෙනා හොරකම් කරන්නේ නෑ කියලා sure.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    අපෙත් පුංචි රට යන්න බඩු වගයක් උකස් කලා,බේරන්න යනකොට බඩු වෙන්දේසි කරලා.ලියුම් යවලා තියෙන්නේ වැරදි ඇඩ්‍රස් එකකට.හිතා මතා එහෙම කලා කියලා තමයි හිතෙන්නේ
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    අපෙත් පුංචි රට යන්න බඩු වගයක් උකස් කලා,බේරන්න යනකොට බඩු වෙන්දේසි කරලා.ලියුම් යවලා තියෙන්නේ වැරදි ඇඩ්‍රස් එකකට.හිතා මතා එහෙම කලා කියලා තමයි හිතෙන්නේ

    කොහේද තියල තියෙන්නෙ??
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    අපෙත් පුංචි රට යන්න බඩු වගයක් උකස් කලා,බේරන්න යනකොට බඩු වෙන්දේසි කරලා.ලියුම් යවලා තියෙන්නේ වැරදි ඇඩ්‍රස් එකකට.හිතා මතා එහෙම කලා කියලා තමයි හිතෙන්නේ
    nadu damme nadda?
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    බැංකුවකම තිබ්බනං ඔය ප්‍රශ්න අඩුයි...


    නෑදෑ කෙනාම වංගුවක් ගහලද දන්නෙ නෑ....
    ඔව් ඒත් පොලී අඩුයි හරි ගන්න පුළුවන් ගාණ වැඩී හරි කියලා එහෙම තැනක තියන්න ඇත්තේ. හදිස්සියට මිනිස්සු ඔය වගේ මෝඩ වැඩ කරනවා.

    ඒ කෙනා 100%ක් sure. එහෙම වංචා කරන කෙනෙක් නෙවෙයි
     
    • Wow
    Reactions: PHBhagya

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    බැංකුවකම තිබ්බනං ඔය ප්‍රශ්න අඩුයි...


    නෑදෑ කෙනාම වංගුවක් ගහලද දන්නෙ නෑ....
    බැංකු වලත් ඔය සීන් වෙනවා බන්. වැඩකරන උන් වෙන්දේසියට කලින් ගිහින් අඩු ගනන් වලට ගන්නව.
     
    • Wow
    Reactions: PHBhagya and B.Chat

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    බැන්ක්වල බල්ලොත් මාරු කරනව බන්.
    මම දන්න 3ක් කියන්නම්.
    එක පාරක් ලස්සන මාලයක් මාරුකරලා බර සමාන වෙන මාලයක් දීල:angry::growl:
    තව පාරක් බර වැඩි මාලයක් දීල තියනවා:lol: මාරුකරලනේ තව කවුරු හරි එකෙකුට පාඩුයි.....
    තව පාරක් පොඩි ඩැමේජ් එකක් තියන මුද්දක් තියලා ගන්න කොට ඒක හදලා :lol:
    තුනම රජයේ බැන්කුවක,,, උන් බඩු දෙනකොට චෙක් කරන්නෙ නෑනේ හරිනම් කැමරාවක් ඉස්සරහා චෙක්කරන්න ඔනේ...
    නාකි ගායකයකුගේ තරුන බිරිදටත් ඔය චෝදනාව තිබුනා මතකනම් ...අනිවා පරිස්සමෙන්..., ගන්න කොට චෙක් කරන එක අපේ අයිතියක්
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,906
    113
    Kandy
    බැංකුවකම තිබ්බනං ඔය ප්‍රශ්න අඩුයි...


    නෑදෑ කෙනාම වංගුවක් ගහලද දන්නෙ නෑ....
    ow apeth ohoma una ape tibba malayak nada kenek genihith dennema ne passe podi kale mama eka illalla passe eka genath dunna eth api dunna male newe wena malayak
     
    • Wow
    Reactions: B.Chat and PHBhagya