රත්තරන් බඩු ගන්න කලින් - help

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    රාජා ජුවෙලර්ස් හරි වෝග් එකෙන් හරි ගනින්. නැත්නම් හදිසියකට උකස් කරන්න ගියාම 24 , 18 හරි 20 හරි වෙනවා. රාජා නම් එල නියම මනුස්සයා.
     
    • Like
    Reactions: meedeniyats

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Mama nam maradana eken ganne. Eke Dial eka nam Hena Fit . ona sup ekak denawa. Ekai mama nam ungenma ganne. Mekai bun , Samahara Wada karana un karana Wada nisa , Company ekath Apita Epama wela yanawa. Ubata una wage. Ohoma unama yanna hithenne na ne. Maradane eke Dial eka nam Sup eka mata dunna Giya hama parama . Offer ekak dala , ganath adu karala dunna. Ekai mata allala Giye Munwa :D

    මොරටුවේ එකෙත් එහෙමයි බං... මට නම් එපා වුනා ... :dull:හෙඩ් ඔෆිස් එකට නම් ගියේ නෑ... ඉන්න එකා කෙසේ වෙතත් මචං බඩුවේ කොලිටිය වෙනස් වෙන්න විදිහක් නැහැනේ.. ඒකයි අවුල...
     

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    රාජා ජුවෙලර්ස් හරි වෝග් එකෙන් හරි ගනින්. නැත්නම් හදිසියකට උකස් කරන්න ගියාම 24 , 18 හරි 20 හරි වෙනවා. රාජා නම් එල නියම මනුස්සයා.

    22 n thama badu hadanne
    puluwan tharam loku kadawal walata noya podi than walin ganna

    Thank you all :-)
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    මමත් හදන්න කියල ඉන්නේ,මගේ කෙල්ල ගිහින් බලල තිබ්බ හෙට්ටිවිදියේ රවී ජුවලස් කියල තැනකින්.එතන ගන්න දාන්න කව්රුහරි ඉන්නවද.උන්ගේ බඩු ෂුවර්ද කියල.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මමත් හදන්න කියල ඉන්නේ,මගේ කෙල්ල ගිහින් බලල තිබ්බ හෙට්ටිවිදියේ රවී ජුවලස් කියල තැනකින්.එතන ගන්න දාන්න කව්රුහරි ඉන්නවද.උන්ගේ බඩු ෂුවර්ද කියල.

    oya hettiweediyen nam ganna epa machan

    mama danna ekek labeta aragena kaalayak yanakota rattaran wala paata adu wenna gatta sudumali una ekko karot gaana adui mokak hari