Mama nam maradana eken ganne. Eke Dial eka nam Hena Fit . ona sup ekak denawa. Ekai mama nam ungenma ganne. Mekai bun , Samahara Wada karana un karana Wada nisa , Company ekath Apita Epama wela yanawa. Ubata una wage. Ohoma unama yanna hithenne na ne. Maradane eke Dial eka nam Sup eka mata dunna Giya hama parama . Offer ekak dala , ganath adu karala dunna. Ekai mata allala Giye Munwa![]()
හෙඩ් ඔෆිස් එකට නම් ගියේ නෑ... ඉන්න එකා කෙසේ වෙතත් මචං බඩුවේ කොලිටිය වෙනස් වෙන්න විදිහක් නැහැනේ.. ඒකයි අවුල...රාජා ජුවෙලර්ස් හරි වෝග් එකෙන් හරි ගනින්. නැත්නම් හදිසියකට උකස් කරන්න ගියාම 24 , 18 හරි 20 හරි වෙනවා. රාජා නම් එල නියම මනුස්සයා.
22 n thama badu hadanne
puluwan tharam loku kadawal walata noya podi than walin ganna
මමත් හදන්න කියල ඉන්නේ,මගේ කෙල්ල ගිහින් බලල තිබ්බ හෙට්ටිවිදියේ රවී ජුවලස් කියල තැනකින්.එතන ගන්න දාන්න කව්රුහරි ඉන්නවද.උන්ගේ බඩු ෂුවර්ද කියල.
Thumbs up for Vogue. Their jewelleries aren't getting faded easily. Durable and pretty strong too. Go for 22k. Go for a cash deal and you'll get a huge discount.