රත්තරන් බඩු ගන්න කලින් - help

meedeniyats

Active member
  • Aug 24, 2010
    552
    105
    43
    රත්තරන් බඩු ගන්න කලින් - help

    මචන්ලා, කඩයකින් රත්තරන් බඩුවක් ගන්නකොට​, ඒකෙ quality එක​ ගැන හරියටම දැනගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද​? සමහර විට කැරට් 24 කියලා ඊට අඩු quality එකක බඩුවක් දෙන්න පුලුවන්, මේ වගේ වන්චාවලට අහු නොවී රත්තරන් බඩු ගන්නෙ කොහොමද​?
    අනිත් එක තමා, ගොඩක් වෙලාවට වෙළඳපොලේ රත්තරන් මිල අඩු උනා කියලා news වලට අපිට සමහර වෙලාවට ඇහෙනවානෙ, ඒ අඩු වෙන මිලටම රත්තරන් ගන්න පුලුවන් තැන් තියෙනවද​?
    එලකිරියෙත් ඇති ඉස්සරහට රත්තරන් බඩු ගන්න ඕන වෙන අය​, මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම්, අපිවත් දැනුවත් කරන්න​.
    ගොඩක් අයට වැදගත් වෙයි, උදව් කරන හැමෝටම රෙප් වලින් සලකන්නම් :-)
     
    • Like
    Reactions: shaminda peiris

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන්ලා, කඩයකින් රත්තරන් බඩුවක් ගන්නකොට​, ඒකෙ quality එක​ ගැන හරියටම දැනගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද​? සමහර විට කැරට් 24 කියලා ඊට අඩු quality එකක බඩුවක් දෙන්න පුලුවන්, මේ වගේ වන්චාවලට අහු නොවී රත්තරන් බඩු ගන්නෙ කොහොමද​?

    මමද? මමනම් ෆුඩ්සිටියෙන් කැරට් ගන්නේ. ඒකේ කැරට් හොදයි බන්
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    mama nam swarnamahal eken ganne. mata nam Service Hodai , Vishvashai. Egollange tharadiyata Dala , Apita pennannawa wisthara ekkama. Hora boru karanne nathi nisa , gana tikak wadi unath mama nam okenma thamai ganne :D
     
    • Like
    Reactions: meedeniyats

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං ගන්නවනම් විස්වාසවන්ත තැනකින් ගන්න... ගොඩක්ම මුස්ලිම් කඩ කාරයෝ පට්ට හොරු... උන්ගෙ රත්තරන් බාලයි... ගනන් අඩුවට දෙන්නෙත් ඒකයි... සව්‍ර්ණමහල් එකත් ගන්න දෙයක් නෑ.. උන්ගේ බොරු ගනන් විතරයි... වෝග් ජුවෙලර්ස්, මල්ලිකා හේම්චන්ද්‍ර, රාජා ජුවෙලර්ස් වගේ ඒවගේ බඩු ශුවර්... ඒත් ටිකක් ගනන්... ඒ වුනාට වගකීමක් තියෙනවා.. අපි රත්තරන් ගැන හරියටම දන්නේ නැත්නම් ඒ වගේ තැනකින් තමයි ගන්න ඕනේ... බර විතරක් තිබුනට මදි.. ඒකේ කැරට් ගානත් බලන්න වෙනවා... අපි කැරට් 22 කියලා ගන්න සමහර ඒවගේ කැරට් 21 යි නැත්නම් 20.5 වගේ තියෙන්නේ... ඒවා හොයාගන්න වෙන්නේ ඉතිං කවදා හරි බැංකුවට රත්තරන් උගස් කරනකොට තමයි.. එතකොට පරක්කු වැඩී...
     
    • Like
    Reactions: meedeniyats

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    රත්තරං;19997348 said:
    මමද? මමනම් ෆුඩ්සිටියෙන් කැරට් ගන්නේ. ඒකේ කැරට් හොදයි බන්

    :lol: ela ela,
    You must spread some Reputation around before giving it to රත්තරං again :no:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    swarnmahal ehema boruwa bun karanne

    vogue eken ganin mama nam hama ekama wage ganne vogue

    ugas karana giyat vogue eke baduwak tak gala gannawa

    මම වෙඩින් එකට බඩු ගත්තෙ ස්වර්ණමහල් එකෙන්.. ගන්න දෙයක් නෑ බං... අපරාදේ සල්ලි... ඊට පස්සෙ ඔක්කොම ගත්තේ වෝග් එකෙන්... බඩු පට්ට කොලිටි.. සර්විස් එහෙම සුපිරි... සවර්ණමහල් උන්ගේ සර්විස් අන්තිමයි.. මොනවා හරි කියලා ඇඟ බේරගන්න හදනවා...
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මම වෙඩින් එකට බඩු ගත්තෙ ස්වර්ණමහල් එකෙන්.. ගන්න දෙයක් නෑ බං... අපරාදේ සල්ලි... ඊට පස්සෙ ඔක්කොම ගත්තේ වෝග් එකෙන්... බඩු පට්ට කොලිටි.. සර්විස් එහෙම සුපිරි... සවර්ණමහල් උන්ගේ සර්විස් අන්තිමයි.. මොනවා හරි කියලා ඇඟ බේරගන්න හදනවා...

    ow bun swarnamahal issara hodai dan nam gana deyak na tanikara boruwa
    vogue nam tawamat hodai me awurude january walat kellata rataran badu wagayak haduwa patta quality
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Gold buying in Sri Lanka is tricky. Usually vogue, swarms mahal, nithya kalyani are better places. Regionally there are traditional gold businessmen like Darmarathna in Mathara who are highly rated. Most of the Muslim places are not trust worthy.
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මම වෙඩින් එකට බඩු ගත්තෙ ස්වර්ණමහල් එකෙන්.. ගන්න දෙයක් නෑ බං... අපරාදේ සල්ලි... ඊට පස්සෙ ඔක්කොම ගත්තේ වෝග් එකෙන්... බඩු පට්ට කොලිටි.. සර්විස් එහෙම සුපිරි... සවර්ණමහල් උන්ගේ සර්විස් අන්තිමයි.. මොනවා හරි කියලා ඇඟ බේරගන්න හදනවා...

    moko bun seen eka unge ? mata nam set une un. ai yanna one e paththe. moko badu wala aula ? voge eka hodai kiyala nam ahala thiyenawa.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,198
    8,933
    113
    Dubai
    රත්තරං;19997348 said:
    මමද? මමනම් ෆුඩ්සිටියෙන් කැරට් ගන්නේ. ඒකේ කැරට් හොදයි බන්

    :rofl:
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,171
    1,303
    113
    ගඟ ළඟ
    කොහොමත් අපි කැරට් 24 බඩු හදන්නේ නෑනේ..22 හදන්නේ....මමනම් බැංකුවෙන් උගස් තියන්න වගේ ගිහින් චෙක් කරගෙන එනවා..මොකද බැංකුව කිරන්නේ තිතටම නේ
     
    • Like
    Reactions: meedeniyats

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    moko bun seen eka unge ? mata nam set une un. ai yanna one e paththe. moko badu wala aula ? voge eka hodai kiyala nam ahala thiyenawa.

    wedding ring එක කෑවා බං... මුලින්ම ඒක පොඩියට හදලා තිබ්බේ.. පස්සේ පොඩ්ඩක් ලොකු කරා.. ඒත් තාම ඒක හිරයි... උන් ගෝල්ස් ඩස්ට් එකක් දාලා දුන්නේ.. ඒක වෙන තැන් වලින් කරන ඒවගෙ අවුරුදු 10ක් විතර තියෙනවා.. මාස 4ක් 5ක් යනකොට මේක ගියා... මුන් කියනවා ඒක ආපහු දාන්න වෙනම අය කරනවා කියලා... කලුතර එකෙන් ගත්තේ... ඕනෙනම් හෙඩ් ඔෆිස් එකට අරන් යන්නලු නොමිලේ පොලිශ් කරලා දෙන්නම්ලු... මොන මගුලකටද පොලිශ් කරගන්නේ... උන් ඒක හැදුවෙම නෑ.. මට එපා වුනා...
    වෝග් එකෙන් පහුගිය ටිකේ වයිෆ්ට බඩු ටිකක් ගත්තා.. කිසි අවුලක් වුනේ නෑ... අපිට ඕන ඕන විදිහට තෝරගන්න බඩු තිබ්බා.. මල්ලිකා හේමචන්ද්‍ර එකෙන් කරාබු ගත්තා.. වයිෆ්ගේ වැරැද්ද නිසා දෙපාරක් කැඩුනා.. ඒ හැම පාරම නොමිලේ හදලා දුන්නා...
     
    Mama nam maradana eken ganne. Eke Dial eka nam Hena Fit . ona sup ekak denawa. Ekai mama nam ungenma ganne. Mekai bun , Samahara Wada karana un karana Wada nisa , Company ekath Apita Epama wela yanawa. Ubata una wage. Ohoma unama yanna hithenne na ne. Maradane eke Dial eka nam Sup eka mata dunna Giya hama parama . Offer ekak dala , ganath adu karala dunna. Ekai mata allala Giye Munwa :D