රත්තරන් මිට පිහිය

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මෙය කි.පූ 3000 දී රීජිප්තුව පාලනය කල Djer නමැති පාරාවෝ රජුට අයත් පිහියකි. රත්තරනින් නිමවා ඇති මිටෙහි රූපාක්ෂර වලින් රජුජගෙ නම සටහන් කර ඇත. පලමු රාජවංශයට අයත් රජවරුන්ගේ මරණින් පසුව බිලි පූජා පවත්වා ඇති බව සැලකේ
    133.jpg
    1233.png
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මුල්ම කාලේ වෙන්න ඇති නේද ? ලස්සන නිමාවෙන් පස්සේ කාලේ ආයුද තිබ්බ නේද ?
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මහත්තයා, ඊජිප්තුවෙන් උස්සපු පුරාවස්තු විකුණන ඇන්ටික් බඩු කඩයක්වත් පටන් ගත්ත ද ළගදි ඉදන් ඊජිප්තු පුරාවස්තු ගැනම දාන්නෙ. :cautious: (විහිළුවට කිව්වෙ සහෝ, :D මරු ත්‍රෙඩ් ටික, නවත්තන්නෙ නැතුව දිගටම දාන්න. :)(y))
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මහත්තයා, ඊජිප්තුවෙන් උස්සපු පුරාවස්තු විකුණන ඇන්ටික් බඩු කඩයක්වත් පටන් ගත්ත ද ළගදි ඉදන් ඊජිප්තු පුරාවස්තු ගැනම දාන්නෙ. :cautious: (විහිළුවට කිව්වෙ සහෝ, :D මරු ත්‍රෙඩ් ටික, නවත්තන්නෙ නැතුව දිගටම දාන්න. :)(y))
    Thanks bro... me vage pihiyak 100 million $ vage vatinava athi. Itath vadi athi
     
    • Love
    Reactions: Stimulus mind

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මාළු නන්දෙගෙ මන්න පිහියෙ මිටට ඊයම් කොළයක් අලවල වගේ.....

    මරු හැබැයි.... @mirissanew @Stimulus mind මුන් අපිට නොබැලෙන විශයන් ගැන ත්‍රෙඩ් දාන නිසා මෙහෙමවත් බැලෙනව....👍👍👍
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මාළු නන්දෙගෙ මන්න පිහියෙ මිටට ඊයම් කොළයක් අලවල වගේ.....

    මරු හැබැයි.... @mirissanew @Stimulus mind මුන් අපිට නොබැලෙන විශයන් ගැන ත්‍රෙඩ් දාන නිසා මෙහෙමවත් බැලෙනව....👍👍👍
    Thanks mchn..
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පලමු රාජවංශයට අයත් රජවරුන්ගේ මරණින් පසුව බිලි පූජා පවත්වා ඇති බව සැලකේ
    ඒ කාලේ රජා මැරුනම රජා ළඟින් ආශ්‍රේ කරපු කට්ටියත් රජා ගාවට යවන්න කියල මරලා එකම පිරමීඩේ දානවා.. අද කාලේ ත් මේ චාරිත්‍රය තිබ්බ නම් නාකි මයිනා මැරුණම කවුරු මැරෙයි ද මන්දා :rolleyes:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඒ කාලේ රජා මැරුනම රජා ළඟින් ආශ්‍රේ කරපු කට්ටියත් රජා ගාවට යවන්න කියල මරලා එකම පිරමීඩේ දානවා.. අද කාලේ ත් මේ චාරිත්‍රය තිබ්බ නම් නාකි මයිනා මැරුණම කවුරු මැරෙයි ද මන්දා :rolleyes:
    අපරාදෙ. ඔය චාරිත්‍රෙ තිබ්බනම් මයින මැරිච්ච ගමන් රටේ තියන ප්‍රශ්ණ සේරම විසඳෙනවා :(
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    සුපිරිම ගෘහ නිර්මාණ , ලෝහ නිර්මාණ තියෙන්නේ රෝම කාලේ නේද .
     
    • Love
    Reactions: mirissanew

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    සුපිරිම ගෘහ නිර්මාණ , ලෝහ නිර්මාණ තියෙන්නේ රෝම කාලේ නේද .
    Ehema kiyanna amarui. Passe kale hadapuva advanced. Roman eva godak thama a vidiyatama thiyenava. Metal work gaththoth ancient world eke vadiyama famous work eka Egyptian. Death mask of Thuthankamun
     
    • Love
    Reactions: ST.PIERRE