රත්තරන් මිල 🙄

nuwan.mac

Junior member
  • Oct 18, 2009
    61
    53
    18
    මචංලා මේකයි කේස් එක
    වෙඩිමට රත්තරන් බඩු ගන්න ඔනී,දැන් යන rate එක 165,000-170,000 පවුමක් ,ඉස්සරහට මේ ගාන තව අඩුවෙයිද බන්,මොකද දැන් මාස කීපයකට කලින් ලොකු ගානකින් වැඩිවුන නිසා?

    දන්න කොල්ලොටික පොඩි හෙල්ප් එකක් දියන්කො 🙏
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    මචංලා මේකයි කේස් එක
    වෙඩිමට රත්තරන් බඩු ගන්න ඔනී,දැන් යන rate එක 165,000-170,000 පවුමක් ,ඉස්සරහට මේ ගාන තව අඩුවෙයිද බන්,මොකද දැන් මාස කීපයකට කලින් ලොකු ගානකින් වැඩිවුන නිසා?

    දන්න කොල්ලොටික පොඩි හෙල්ප් එකක් දියන්කො 🙏
    Oya gaana hondai ban. 200k tibbe maskekata kalinn wage.

    Aran daaapn. 20k 30k loku gaanak newi

    Anika USD eka adu wenneth nane.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මචංලා මේකයි කේස් එක
    වෙඩිමට රත්තරන් බඩු ගන්න ඔනී,දැන් යන rate එක 165,000-170,000 පවුමක් ,ඉස්සරහට මේ ගාන තව අඩුවෙයිද බන්,මොකද දැන් මාස කීපයකට කලින් ලොකු ගානකින් වැඩිවුන නිසා?

    දන්න කොල්ලොටික පොඩි හෙල්ප් එකක් දියන්කො 🙏

    monawada ban wedimakata ganna raththaran badu samanyen?
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මචංලා මේකයි කේස් එක
    වෙඩිමට රත්තරන් බඩු ගන්න ඔනී,දැන් යන rate එක 165,000-170,000 පවුමක් ,ඉස්සරහට මේ ගාන තව අඩුවෙයිද බන්,මොකද දැන් මාස කීපයකට කලින් ලොකු ගානකින් වැඩිවුන නිසා?

    දන්න කොල්ලොටික පොඩි හෙල්ප් එකක් දියන්කො 🙏
    adu wei yakoo dan recession ekak ena nisa.
     
    shen2020

    Active member
  • Jun 3, 2020
    184
    173
    43
    vogue jewellers eken poddak balapan.. eke mchan wedding packages walata wenwma discounts tynwa. Customer service ekath patte. Mama 2 weeks walata kalin gatta... hariyatama sathiyakain sizes walata adjust krala wede krala badu deliver kara. patta genuine. Life time warranty denwa mchan
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,322
    113
    සමහරු Custom එකක් විදියට එකක් දෙනව, සමහරු නැහැ. දුන්නත් දෙන්නෙ වටිනාකම අඩු එකක්
    Pavum kaalak haduwath ekatath dan viyadam ban
     
    • Like
    Reactions: Daminduwa

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    vogue jewellers eken poddak balapan.. eke mchan wedding packages walata wenwma discounts tynwa. Customer service ekath patte. Mama 2 weeks walata kalin gatta... hariyatama sathiyakain sizes walata adjust krala wede krala badu deliver kara. patta genuine. Life time warranty denwa mchan
    keeya gaaneda set une ban pawumak
     
    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    මචංලා මේකයි කේස් එක
    වෙඩිමට රත්තරන් බඩු ගන්න ඔනී,දැන් යන rate එක 165,000-170,000 පවුමක් ,ඉස්සරහට මේ ගාන තව අඩුවෙයිද බන්,මොකද දැන් මාස කීපයකට කලින් ලොකු ගානකින් වැඩිවුන නිසා?

    දන්න කොල්ලොටික පොඩි හෙල්ප් එකක් දියන්කො 🙏
    machan Dubai inna kata hari katha karala balapan, man hithanne ehe tikak ganan adui. mage yaluwekuth a dawas wala ehen badu genna gaththa adui kiyala, poddak hoyala balapan.
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    01. මේ කාලෙ රත්තරන් බඩු එහෙම සල්ලි වලට අරන් වෙඩිමක් කරනවා කියන්නෙ උඹ හොඳ සල්ලිකාරයෙක් වෙන්න ඕනි.. එහෙවු සල්ලිකාරයෙක් වෙලා මට තේරෙන්නෙ නැත්තෙ ඇයි උඹ රත්තරන් බඩු වල ගණන් අඩුවෙයිද කියල ඇඹරෙන්නෙ...
    02. රත්තරන් කියන්නෙ සීමිත ඛණිජයක් (precious metal).. එතකොට ultimately රත්තරන් වල මිළ වැඩිවීමක් (Long term) තමයි බලාපොරොත්තු වෙන්න වෙන්නෙ... තාවකාලිකව මිළ උච්චාවචනය වෙයි..