රත්තරන් රෝද පුටුවෙන් එයි.....!

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    රත්තරන් රෝද පුටුවෙන් එයි.....!

    113486448L.jpg


    රත්තරන් රෝද පුටුවෙන් එයි.....!





    මාතරදී ඉකුත් 5 වැනිදා රනිල් විරෝධී හා හිතවාදී පා ගමනේදී ඇති වූ ගැටුම අතරතුර පාදයකට වෙඩි වැදී තුවාල ලැබූ දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරන් අද (22) නිවසේ සිට රෝද පුටුවෙන්ම දකුණු පළාත් සභාවට පැමිණියේය. මන්ත්‍රීවරයාට පළාත් සභාව තුළට යාමට සිය සඟයින්ගෙන් උදව් උපකාර ද ලැබිණ. මාතර ගැටුම සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් රැසක් මේවන විට ඇප මත මුදා හැර ඇති අතර ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතාටද මාතර පොලීසියට අද වාර්තාකරන ලෙස දැනුම්දීමක් කර ඇති වග අප වාර්තාකරු පැවසීය.
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    පැටියා;15776895 said:
    චේන් හොරා නේද? ඔලුව කුඩු වෙන්න වෙඩි වදින්න තිබ්බෙ :(

    එහෙම කියන්න එපා යකෝ .
    කවුරු උනත් මිනිහෙක් නේ . :dull:
    අනික තොපිලගේ චන්දෙන් තමා උන් උඩ ගියේ .. :P