රත්තරන් වලට අත තියන්න එපා. ඔවදනක්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    බුකියෝ පොස්ට් යනවා එක දිගට ලෝක වෙදපොලේ රත්තන් වල වෙනසක් අරවා මේවා කියලා.
    උබලා සබ්ජෙක්ට් එක ගැන නොදැනුවත් නම්, මේ වෙලාවේ රත්තරන් ටිකක් අඩු වුනත් ගන්න එපා. එපා එපා.මේක ව්‍යාජ සමතුලිතයක් තියෙන්නේ.

    ඉදිරි අවුරුද්දේ දි ලෝක ආර්ථික අර්බුදය එක්ක රන් සංචිත රිලිස් කිරිලි ගොඩක් වෙයි. ලෝක වෙලදපොලේ රන්මිල බහිනවා. මෙහෙත් බහිනව. ඒ නිසා මෙ වෙලාවේ රන් ගන්න එපා, ඔන්න මාලයක් මුද්දක් හැරෙන්න මගුලකට හැරෙන්න.

    අනික බං කැරට් 18,22,24 පරණ රෆ් (මට අනුව නම් පට්ටම වංචනික) පුරුදු සිස්ටම් එකෙන් එහා ෆයිනස් එක අනුව 1000න් කියන මාරම වැදගත් ⁣ග්‍රේඩින් එකක් තියනවා. ඒක ලංකාවේ 1%කටවත් හුරු නැ දන්නැ. ඒක ගැනත් මම ලියන්නම්.

    උබලා දැනට මේ දවස්වල රන් මිලේ වල සුලු විචලන වලට නොරැවටි හිටපං කෝ. ඒ ඇති. එන අවුරුද්දේ මැද දි අගදි බලපං.

    ජය
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    රත්තරං කෙසේ වෙතත් මිනිස්සුන්ට කාලා ඉන්න පුළුවන් උනොත් ඇති බං මේ යන විදිහට.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,787
    19,757
    113
    sinhalunta kakkusi pochchiyak ganna salli na uba raththaran gena kiyonawa :lol:
    කක්කුස්සි පෝච්චියක් කෙසේ වෙතත් කක්කුස්සි ගිහින් රෙන්න කෑම ටිකක් කන්නවත් සල්ලි නැතුව ඉන්නෙ දැන් සිංහලු
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    tfs. mama thibuna gold serama ukas karala wena wedakata invest kara :D aaye beragena aayeth ukas karanna thama hithan inne.
    hebei gold ithin athe thiyenawa kiyanne bayak naa. pat gala cash karaganna puluwan wikunanne nathuwama
     
    • Like
    Reactions: emoji diaries

    AnuradhaRa

    Well-known member
  • අනික බං කැරට් 18,22,24 පරණ රෆ් (මට අනුව නම් පට්ටම වංචනික) පුරුදු සිස්ටම් එකෙන් එහා ෆයිනස් එක අනුව 1000න් කියන මාරම වැදගත් ⁣ග්‍රේඩින් එකක් තියනවා. ඒක ලංකාවේ 1%කටවත් හුරු නැ දන්නැ. ඒක ගැනත් මම ලියන්නම්.
    තේරුන් නෑ

    tfs. mama thibuna gold serama ukas karala wena wedakata invest kara :D aaye beragena aayeth ukas karanna thama hithan inne.
    hebei gold ithin athe thiyenawa kiyanne bayak naa. pat gala cash karaganna puluwan wikunanne nathuwama
    ද්‍රවශීලීතාවය :cool:
    ------ Post added on Nov 19, 2021 at 4:18 PM
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,539
    6,310
    113
    1637318973476.png
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    කලින් එකපාරක් එක රටක් රන් සංචිතයක් release කරලා ලෝකෙම රත්තරන් මිල 50%ට වගේ බැස්ස නේද? ලංකාවේ බැස්සද?
    ඔව් බැස්සා .
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,783
    113
    හෙල බිමේ
    බුකියෝ පොස්ට් යනවා එක දිගට ලෝක වෙදපොලේ රත්තන් වල වෙනසක් අරවා මේවා කියලා.
    උබලා සබ්ජෙක්ට් එක ගැන නොදැනුවත් නම්, මේ වෙලාවේ රත්තරන් ටිකක් අඩු වුනත් ගන්න එපා. එපා එපා.මේක ව්‍යාජ සමතුලිතයක් තියෙන්නේ.

    ඉදිරි අවුරුද්දේ දි ලෝක ආර්ථික අර්බුදය එක්ක රන් සංචිත රිලිස් කිරිලි ගොඩක් වෙයි. ලෝක වෙලදපොලේ රන්මිල බහිනවා. මෙහෙත් බහිනව. ඒ නිසා මෙ වෙලාවේ රන් ගන්න එපා, ඔන්න මාලයක් මුද්දක් හැරෙන්න මගුලකට හැරෙන්න.

    අනික බං කැරට් 18,22,24 පරණ රෆ් (මට අනුව නම් පට්ටම වංචනික) පුරුදු සිස්ටම් එකෙන් එහා ෆයිනස් එක අනුව 1000න් කියන මාරම වැදගත් ⁣ග්‍රේඩින් එකක් තියනවා. ඒක ලංකාවේ 1%කටවත් හුරු නැ දන්නැ. ඒක ගැනත් මම ලියන්නම්.

    උබලා දැනට මේ දවස්වල රන් මිලේ වල සුලු විචලන වලට නොරැවටි හිටපං කෝ. ඒ ඇති. එන අවුරුද්දේ මැද දි අගදි බලපං.

    ජය
    කැරට් 24 10K වලින් වැඩි වෙලා නේද?
    24K walata watinakamak aththema nane lankawe
    ඇයි බං ඒ..?
     
    • Like
    Reactions: emoji diaries