රත්තරන්_පවුම_කීයද

wildboar

Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    රත්තරන්_පවුම_කීයද

    ෆ්‍රෙන්ඩ්ස් රත්තරන් පවුම කීයද යන්නේ මේ දවස්වල ? හෙට මචන් පවුම් 3ක චේන් එකක් ගන්න ඕනේ... කොළඹ කොහෙන්ද ගන්න පුළුවන් අඩුවට ? ප්ලීස් හෙල්ප් ෆ්‍රෙන්ඩ්ස් ...
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    ෆ්‍රෙන්ඩ්ස් රත්තරන් පවුම කීයද යන්නේ මේ දවස්වල ? හෙට මචන් පවුම් 3ක චේන් එකක් ගන්න ඕනේ... කොළඹ කොහෙන්ද ගන්න පුළුවන් අඩුවට ? ප්ලීස් හෙල්ප් ෆ්‍රෙන්ඩ්ස් ...

    Colombo හෙට්ටි වීදියේ තියෙන්නේ රත්තරං බඩු කඩ. ගොඩක් ඒවා දෙමල කඩ. සමහරු රන් බරට විතරයි ගන්නේ වැඩ කුලී ගන්නේ නෑ. සමහරු වැඩ කුලී කියලා වෙනම ගන්නවා. කෝකටත් ගිහිල්ලම බලන්න. සමහර තැන් වල සහතිකේ දෙනවා නියම බර තියෙන්නේ කියලා. එහෙම නැත්තම් උකස් බඩු කඩේකින් බර කිරාගන්න. හූරලා නෙමෙයි වතුරේ දාලා

    අම්බිගා
    නිව් අම්බිගා මේ කඩ දෙකක් හොඳේ
    මුතුකරුපන්
    රාම්
    එක එක කඩ තියෙනවා
     
    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    Colombo හෙට්ටි වීදියේ තියෙන්නේ රත්තරං බඩු කඩ. ගොඩක් ඒවා දෙමල කඩ. සමහරු රන් බරට විතරයි ගන්නේ වැඩ කුලී ගන්නේ නෑ. සමහරු වැඩ කුලී කියලා වෙනම ගන්නවා. කෝකටත් ගිහිල්ලම බලන්න. සමහර තැන් වල සහතිකේ දෙනවා නියම බර තියෙන්නේ කියලා. එහෙම නැත්තම් උකස් බඩු කඩේකින් බර කිරාගන්න. හූරලා නෙමෙයි වතුරේ දාලා

    අම්බිගා
    නිව් අම්බිගා මේ කඩ දෙකක් හොඳේ
    මුතුකරුපන්
    රාම්
    එක එක කඩ තියෙනවා

    TNX brother... ehenam heta udema gihilla balanawa..mewa kiraddi horata kiarana ayath innawada?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    මචං මම නම් කියන්නේ එක්කෝ වෝග් ජුවලර්ස් නැත්තම් හොදම තැන මුතුකරුපන් චෙට්ටියාර්
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    ෆ්‍රෙන්ඩ්ස් රත්තරන් පවුම කීයද යන්නේ මේ දවස්වල ? හෙට මචන් පවුම් 3ක චේන් එකක් ගන්න ඕනේ... කොළඹ කොහෙන්ද ගන්න පුළුවන් අඩුවට ? ප්ලීස් හෙල්ප් ෆ්‍රෙන්ඩ්ස් ...

    Laaba thanak neme hoda thanak balanna
    Vogue gold is best
    Others mixing ratio may not be good
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ෆ්‍රෙන්ඩ්ස් රත්තරන් පවුම කීයද යන්නේ මේ දවස්වල ? හෙට මචන් පවුම් 3ක චේන් එකක් ගන්න ඕනේ... කොළඹ කොහෙන්ද ගන්න පුළුවන් අඩුවට ? ප්ලීස් හෙල්ප් ෆ්‍රෙන්ඩ්ස් ...

    බැංකුවක ඉන්න යාලුවෙකුට කියලා . සින්න වෙච්ච එකක් ගනින්. එක ලාබයි
     
    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    පවුම් 3ක්....:shocked::shocked::):)

    දැන් කියන්න එපා අම්මගෙන් රුපියල් 50ක් ඉල්ලගෙන ඩේට කාර්ඩ් දාගෙන කිරියට එන උන්ගෙන් රත්තරන් ගණන් අහනවා කියල .....:lol::lol:
     
    Last edited:

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    දැන් කියන්න එපා අම්මගෙන් රුපියල් 50ක් ඉල්ලගෙන ඩේට කාර්ඩ් දාගෙන කිරියට එන උන්ගෙන් රත්තරන් ගණන් අහනවා කියල .....:lol::lol:

    ඔන්න ඉතින් උඹ කිවුව හින්දා කියන්නැ... ;);)