රත්නපුරට කාලගුණ තත්වේ කොහොම ද අද?

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,907
    22,241
    113
    Kaer Morhen
    thewitcher.com
    අවුලක් නෑ sago
    drowning GIF
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    එලකිරි..
    අවුලක් නෑ sago
    drowning GIF
    ට්‍රිප් එකක් යන්න අව්ලක් නැද්ද
    අද පායනවා
    හෙට වහීද මන්දා හෙට යන්න
    hawas wenna kalin redi welaganna
    රෙද්දක් වේලන්න නෙවේ බන් ට්‍රිප් එකක් යන්න
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    අඩෝ පට්ට ප්ලේස් එකනේ. ඔය ඉස්සරහ වගාව උම්බලගේද?
    කලින් නම් අපේ..දැන් නම් වෙන කට්ටියකට දීලා තියෙන්නේ මචන්..උන් අස්වැන්නෙන් කොටසක් දෙනවා
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    කලින් නම් අපේ..දැන් නම් වෙන කට්ටියකට දීලා තියෙන්නේ මචන්..උන් අස්වැන්නෙන් කොටසක් දෙනවා
    ඒ කියන්නේ උමල ඒ අයට වගා කරා ගන්නද දීල තියෙන්නේ. පට්ට ලස්සන පැත්තක් බන් හැබැයි. ඇලවල්, දොළවල් එහ්මත් ඇති නේ..?මේ කොහෙද ඒරියා එක??
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඒ කියන්නේ උමල ඒ අයට වගා කරා ගන්නද දීල තියෙන්නේ. පට්ට ලස්සන පැත්තක් බන් හැබැයි. ඇලවල්, දොළවල් එහ්මත් ඇති නේ..?මේ කොහෙද ඒරියා එක??
    ඇළ දොළ තියනවා මචන් හැමතනම්..මේ දවස් වල ඒවායේ මැණික් හම්බ වෙන නිසා පතල් කරනවා.බලාගන්න කෙනෙක් නැතුව කුබුරු විකුණුව මචන්..ලංකාවට ආවම වරෙන් ඇවිල්ල යන්න
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඇළ දොළ තියනවා මචන් හැමතනම්..මේ දවස් වල ඒවායේ මැණික් හම්බ වෙන නිසා පතල් කරනවා.බලාගන්න කෙනෙක් නැතුව කුබුරු විකුණුව මචන්..ලංකාවට ආවම වරෙන් ඇවිල්ල යන්න
    සෙට් වෙන්න කියපු ඒරියා එක නේ.. සෙට් වෙන්න බලමු ආවම හොදේ..