රත්නපුරට කාලගුණ තත්වේ කොහොම ද අද?

Champ HB

Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    ටවුමට කිලෝමීටර 04 විතර..උබේ කෑල්ලක්වත් ඉන්නවද


    :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Sep 3, 2022 at 11:13 AM
    බැදලත් අවුරුදු 5ක් විතර වෙනවා හත්වලාමේ🤭🤭

    මට ඔය පැත්තෙ පරිසරේ පොඩ්ඩක් බලන්න ආසාවක් තියෙනවා....❤️

    කට්ටිය රෙඩි ද?? කවදා වගේද යන්න හිතන් ඉන්නෙ😊
     
    • Like
    Reactions: kinkon

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    බැදලත් අවුරුදු 5ක් විතර වෙනවා හත්වලාමේ🤭🤭

    මට ඔය පැත්තෙ පරිසරේ පොඩ්ඩක් බලන්න ආසාවක් තියෙනවා....❤️

    කට්ටිය රෙඩි ද?? කවදා වගේද යන්න හිතන් ඉන්නෙ😊
    setwemu lagadi
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    උඹට මේ යන විදියට රෙස්ටුරට් එකක් එක්ක කාබර ටිකක් හදන්න වෙනවා. හෙන සෙට් එකක් එන්න බලන් ඉන්නේ.
    ඒකනම් ඉතින් ඔය කොහොම හරි ඉන්න බැරීයා මචන්,ප්‍රශ්නේ තියෙන්නේ මාස 03කට වැඩිය ඔෆිස් එක වහල අද පටන් ගන්නේ.මාස 03 ගෙදර බන් හිටියේ..ඕන සෙල්ලමක් දාන්න තිබ්බ..උබ ලංකාවට එන්නේ නැද්ද ලගදි ?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,181
    113
    Mother Earth
    • Haha
    Reactions: dhanuka kumara

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    රත්නපුරේ නම් දන්නේ නෑ. කෑගල්ල, අවිස්සාවේල්ල පාරේ දැන් තාම බස් යන්නේ. අගුරුවැල්ල, කොටියා කුඹුර තමා වතුර දාලා.
    යකෝ දුම් බටේ ඇතුලට වතුර ගියාම ගිනි ගන්නවා වගේනේ. පට්ට සැර දුමක් එන්නේ. තම ඔලුව කැරකෙනවා වගේ.
     
    • Like
    Reactions: dhanuka kumara