රත්නපුරට මැණික් කුලුණක්

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මට තේරෙන්නේ නෑ අගමැතිතුමා මේවා කියන්නේ මොන ජාතියේ සිතුවිලි වල ඉදන්ද කියලා...

    මමත් රත්නපුර..අපි දන්නවා පැය භාගයක් එක දිගට වැස්සම රත්නපුර නගරය දෙගොඩතලා යන්න යට වෙනවා...
    පොලව යට හැම තැනම හාරලා තියෙන දෝනා නිසා වැහි කාලෙට තැන් තුන හතරක් අනිවාර්යෙන්ම ගිලා බහිනවා...
    එක ගොඩේ පොකුරට හැදිලා තියෙන නගර මං මාවත් සහ කඩ සාප්පු නිසා දවල්ට මහා වාහන තද බදයක් තියෙන්නේ...
    පාසල් අවසන් වෙන වෙලාවට ටවුන් එකේ එකම යම යුද්ධයක්...

    ලක්ෂ අටදාහක් වියදම් කරලා කුළුනක් අටවනවට වඩා කරනවා නම් කල යුතු මූලික වැඩ බොහොමයක් තියෙනවා...
    ඉංග්‍රීසි ආණ්ඩුව ඕපනායකට යනකල් හදලා තිබුණු රේල් පාර අපේ අභිමානනීය ආණ්ඩු විසින් හෙල අභිමාන කසිප්පු අපිට පොවලා අවිස්සාවේල්ල දක්වා කොට කරපු නිසා ලක්ෂ අටදාහක් තියෙනවා නම් , මොලයකුත් තියෙනවා නම් කරන්න ඕන ඒ දුම්රිය මාර්ගය අවිස්සාවේල්ලේ ඉදන් රත්නපුර දක්වා දීර්ඝ කරන එක නෙමෙයිද ?

    පැරණි දුම්රිය මාර්ගයේ ඉඩම් තවමත් දෙපාර්තමේන්තුව සතුව පවතින නිසා අළුතෙන් ඉඩම් පවරා ගැනීමක් , වන්දි මුදල් දීමක් අවශ්‍ය වෙන්නේ නෑ...
    කරන්න තියෙන්නේ රේල් පීලි ටික එලන එක විතරයි..
    රත්නපුරේ ඉදන් මහ මග රස්තියාදු වෙවී කොලඹට එන මිනිස්සුන්ට මේ රේල් පාර ආපහු හැදුවොත් ගමනාගමනය මොන තරම් පහසු වෙයිද ??
    ඊට පස්සේ ඒ රේල් පාරට මහින්ද රාජපක්ෂ දුම්රිය මාර්ගය කියලා නම ගහගත්තත් අපිට කමක් නෑ...

    මොන ජාතියේ කාබාසිනියා වැඩද මේවා...

    මැණික් අපනයන කරලා පහුගිය වසර වල අපේ රටට ආපු ආදායම කොපමණද කියලා කවුරු හරි දන්නවද ??
    මේ කුළුන ඇටෙව්වට පස්සේ රත්නපුරේ ඉන්න මිනිස්සුන්ගේ ජීවිත වල ඉහත කියාපු ගැටළුවලට ලැබෙන විසදුම මොකක්ද ?
    ආණ්ඩු පක්ෂයට කඩේ යන අපේ මිත්‍රවරු කුළුනේ වටිනාකම ගැන කවි , නිසදැස් ලිව්වට නෙළුම් කුළුන අටවන වෙලාවෙත් අපි ඔය වගේම සුරංගනා කතා දැක්කනේ...
    සන්නිවේදන ක්ෂේත්‍රය අම්මට හුඩු වෙන පෙරලියකට ඇවිල්ලා රටේ සංචාරක ආකර්ෂණය වර්ල්ඩ් නම්බර් වන් වෙලා අපේ කොලඹ නිකං හොංකොං , ලන්ඩන් , සිංගප්පූරුවේ ලෙවල් එකට එන කතා ඒ කාලේ කිව්වේ...

    දැන් මොකද වෙලා තියෙන්නේ...

    මහා මුඩුක්කු පෙලක් මැද මලකඩ පෙරාගෙන ගොර ගොර ගාගෙන කෝච්චි යන රේල් පාරක් අයිනේ , දුම් දාගෙන මග කඩන් හැලි හැලී දුවන බස් රථ මාර්ගයක් අසල අර කොන්ක්‍රීට් කණුව ලයිට් පත්තු වෙවී තියෙනවා...
    කොලඹ නගරයට හෝ ජාතික ආර්ථිකයට ලැබුණු සත පහක වාසියක් තියෙනවද ?
    රට තවත් පරම්පරා ගානකට චීනෙට ණය වුනා විතරයි...

    මෙතන තියෙන හොදම කාලකණ්නි වැඩේ තමා මේවා කොම්බු නාලිකාවේ රහ කර කර පෙන්නනකොට අපේ මිනිස්සුත් බත් ගිල ගිල සාලේ ඉදන් මේවා මනසින් රහ විදින එක...
    කිරි හොද්දට දාන්න කහ ටිකක් නැතුව කිරි හොද්ද සුදට කන ගමන් ටීවී එකේ පෙන්නන කුළුනු බලාගෙන මනසින් බඩ පුරෝගන්නවා...
    ඉස්සර අපි ඔය වගේ බඩපුරවගන්න ජාතියක් ගැන අහලා තිබ්බේ ප්‍රේත කතා වස්තුවේ විතරයි...
    දැන් ප්‍රේත කථා වස්තුව අපේ ඇස් පනාපිට පේන්න තියෙනවා...

    වැව් තිස් දෙදාහක් හදලා රටට කන්න දෙන්න මහා වෑයමක් ගත්තු පරණ රජවරු අනාගතයේ ඒ වැව් වලින් ගන්න වතුරෙන් කරන කුඹුරු වල හාල් කන එවුන් මෙච්චර ගොං මැට්ටෝ වෙන වගක් දැනගෙන හිටියා නම් රජකම පැත්තක දාලා වනගත වෙනවා...
    එහෙම නම් අඩුම තරමේ මහානාම හාමුදුරුවෝ මහාවංශේ ලියාපු පුස්කොල ටික හරි ඉතුරුයි...

    අනේ නොදකිං...
    රටකට ගිය කලක්..
    Image may contain: 1 person
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    හදන්නේනම් තට්ටු 5 මැනික් වෙළඳ මධ්‍යස්ථානයක්
    හැබැයි මෙකට මහින්ද කුළුණ කියලා දාපු එකාටනම් පයිත්තියන්
    ලිපිය ලියපු එකත් නෙලුම් කුලුනත් එක්ක මේක පටලවගෙන තියෙන්නේ එකනේ
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    @2osama @erozan @jcj මුන් තුන් දෙනාගේ අධෝ සිදුරු කොහොමත් නාකි මයිනා පළල් කරලා තියෙන එකේ කුළුණු තුනක් බස්සන්න පුළුවන් දැන් 🤣🤣🤣 උසි උසි මේකටත් ඇවිල්ලා බුරපන් මැදමුලනේ ගූ පණුවෝ තුන්දෙනා 🤣🤣🤣
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Isnt this Gem "tower" just a 19 story building bring to all gem merchants in to one center. There are similar "gem tower" buildings in other courtiers too, with the objective of making trade easy for both buyer and seller.

    This is a revenue generating project. One can understand Ratnapura has many infrastructure issues, but before infrastructure can be developed the city must start generating revenue. Before you can build a house, you must find a job and earn money!

    Of course we know all this is very hard for gooNP and 3% ibrahm gang...all they know is to sell the country or bankrupt mega projects. What have they done for the last 30 years, except allow prabhakaran to run riot, burn the country with two failed revolutions, sell the most valuable post in Asia, and allow ISIS to bombs the churches

    Any now they are crying because some building was built for the gem traders. lol!
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    පොඩ්ඩක් කල්පනා කරල බලන්න, රත්නපුරේට මැණික් කුලුණු පැනල මැරෙන්නද? නැද්ද හා....?
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Mahinda kuluna, Shiranthi mandiraya, namal stadium, yoshitha indoor Stadium, Rohitha Space mission, Tatyana Harbour, Lamini International theatre ... Godaak dewal labeyi Rajapaksalanthaye minissunta
     
    • Like
    Reactions: Lankaputhra16

    BreakingNews

    Junior member
  • Oct 23, 2015
    42
    48
    18
    Dude then what about Hambantota. Revenue generate කරලද කරේ? රත්නපුර සීන් එකනන් අවුලක් නෑ. But what about all the colossal buildings in Hambantota? All the Bai peeps have this forgetting issue. :-D:ROFLMAO:
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,574
    5,471
    113
    Isnt this Gem "tower" just a 19 story building bring to all gem merchants in to one center. There are similar "gem tower" buildings in other courtiers too, with the objective of making trade easy for both buyer and seller.

    This is a revenue generating project. One can understand Ratnapura has many infrastructure issues, but before infrastructure can be developed the city must start generating revenue. Before you can build a house, you must find a job and earn money!

    Of course we know all this is very hard for gooNP and 3% ibrahm gang...all they know is to sell the country or bankrupt mega projects. What have they done for the last 30 years, except allow prabhakaran to run riot, burn the country with two failed revolutions, sell the most valuable post in Asia, and allow ISIS to bombs the churches

    Any now they are crying because some building was built for the gem traders. lol!
    What stupid logic is this?the government has to develop the necessary infrastructure fish before building towers,even for the slight rain the town goes under water,what's the point in building a tower if other major issue are not addressed first?

    Dude then what about Hambantota. Revenue generate කරලද කරේ? රත්නපුර සීන් එකනන් අවුලක් නෑ. But what about all the colossal buildings in Hambantota? All the Bai peeps have this forgetting issue. :-D:ROFLMAO:
    Ignored not forgotten all the infrastructure in Hambantota are rotting
    ------ Post added on Jan 17, 2021 at 12:17 PM
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඔක්කොම කුළුනු ටික හදලා හෝමගම කොට්ටාව හරියට වගේ එනකන් මන් මේ බලන් ඉන්නේ... එතකොට අපිත් කෑ ගහනකොට ගොඩාක් රිදෙයි ඈ... 😁 😁
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    What stupid logic is this?the government has to develop the necessary infrastructure fish before building towers,even for the slight rain the town goes under water,what's the point in building a tower if other major issue are not addressed first?

    Ignored not forgotten all the infrastructure in Hambantota are rotting
    ------ Post added on Jan 17, 2021 at 12:17 PM
    anyway without proper infrastructure we cant attract foreign businessmen. At least we must complete Ruwanpura Highway. Otherwise this will become another white elephant..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හදන්නේනම් තට්ටු 5 මැනික් වෙළඳ මධ්‍යස්ථානයක්
    හැබැයි මෙකට මහින්ද කුළුණ කියලා දාපු එකාටනම් පයිත්තියන්
    ලිපිය ලියපු එකත් නෙලුම් කුලුනත් එක්ක මේක පටලවගෙන තියෙන්නේ එකනේ

    මේකයි බන්. දැන් මැණික් කුලුන පටන් ගන්නව වගේ දාහක් ඒව කියල තමා නෙලුම් කුලුන හදන්න පටන් ගත්තෙ. දැන් මොකද වෙලා තියෙන්නෙ. ඒ සේතේම තමයි ඕකටත් වෙන්නෙ. ඒකයි මිනිස්සුන්ට දෙක එක වගේ වෙලා පැටලෙන්නෙ. මයිනා මේ වෙනකල් මහා සල්ලි කන්දරාවල් වියදම් කරලා හදපු මොනවද හරිගිහින් තියෙන්නෙ?

    හරියට දැක්මක් ඇතුව වැඩේ කරනවනම් ඇත්තටම ඔය දෙකම වටින දේවල්