රත්නපුරට හොඳම කට්ටිය

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    මාලිමාවට ජය

    එළඹෙන මහා මැතිවරණයට රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරුණ ජවයකින් යුතු කණ්ඩායමක් මාලිමා පක්ෂයෙන් ඉදිරිපත් කොට තිබේ.

    නාමයෝජනා අත්සන් කිරීමෙන් පසුව ඔවුන් පෙනී සිටි ජායාරුපයක්


    GZZZ3C_a8AABfbT
     
    • Haha
    Reactions: monson

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,411
    113
    කලින් උන් නම් කාලයක් තිස්සේ හොරා කාපු නිසා උන්ට ලොකුවට හොරකන් කරන්න දෙයක් නෑ. ඒත් මුන් ටික දැක්කම සාගත ලුක් එකක් තියෙන්නේ. මුන්ට මුල ඉදම්ම හොරකන් කරන්න වෙනවනේ. ඊලග අවුරුදු 5 වසංගතයක් තමයි