කොළඹට පට්ට සෙට් එකක් !

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    මාලිමාවට ජය

    එළඹෙන මහා මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය පට්ට තරුණ ජවයකින් යුතු කණ්ඩායමක් මාලිමා පක්ෂයෙන් ඉදිරිපත් කොට තිබේ.

    නාමයෝජනා අත්සන් කිරීමෙන් පසුව ඔවුන් පෙනී සිටි ජායාරුපයක්

    GZXplCKWEAA_WQb
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    ඉස්සරහින්ම ඉන්න වැඩ වර්ජන ජෙප්පා :lol:

    PYUCZ7g.png
    Man muwa isela dakke 98 wage ethakota mu anthare lokka 2000’s wala mu unemployment graduate lokka 2010 wage dakka mokak hari date union leader kenek wage mae lagadi dakka pension union leader wage 🤣 ..mun nam ratata barak melo rahak nathi jarawa
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    Man muwa isela dakke 98 wage ethakota mu anthare lokka 2000’s wala mu unemployment graduate lokka 2010 wage dakka mokak hari date union leader kenek wage mae lagadi dakka pension union leader wage 🤣 ..mun nam ratata barak melo rahak nathi jarawa
    ඕකුන් සදාකාලික වැඩ වර්ජන කාරයෝ. ඕකා අර සංවර්ධන නිලධාරි කියන නිකමුන්ගේ වුර්තීය සමිති ලොක්කා
     
    • Like
    Reactions: Don Appu

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    Man muwa isela dakke 98 wage ethakota mu anthare lokka 2000’s wala mu unemployment graduate lokka 2010 wage dakka mokak hari date union leader kenek wage mae lagadi dakka pension union leader wage 🤣 ..mun nam ratata barak melo rahak nathi jarawa
    bale dila balamu kohomada karanne kiyala
     
    • Haha
    Reactions: monson

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,592
    113
    මම නම් මාලිමාවට විතරයි කතිරෙ ගහන්නේ. මානප ගහන්නේ නෑ.