මාලිමාවට ජය එළඹෙන මහා මැතිවරණයට රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරුණ ජවයකින් යුතු කණ්ඩායමක් මාලිමා පක්ෂයෙන් ඉදිරිපත් කොට තිබේ. නාමයෝජනා අත්සන් කිරීමෙන් පසුව ඔවුන් පෙනී සිටි ජායාරුපයක්