රත්නපුරත් ගු පරාදයි.

malan_de

Well-known member
  • Nov 1, 2021
    230
    308
    63
    ගොන් පකයා .ගොටගෙන් itn මුල් පුටුව ඉල්ලලා දුන්නේ නැති නිසා නේ මේ ඔක්කොම
     
    • Like
    Reactions: dxx

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,978
    6,309
    113
    ගොන් පකයා .ගොටගෙන් itn මුල් පුටුව ඉල්ලලා දුන්නේ නැති නිසා නේ මේ ඔක්කොම

    ජෙප්පො දින්නොත් ශේප් එකේ ඉල්ලගනී. ජෙප්පොත් ඉතින් හැම ආන්ඩුවටම ජැක් ගැහුවනෙ, පාරිශුද්ද පක්ශයක් නෙමෙයි නෙ.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,732
    19,488
    113
    අපේ ගෙදර
    වෙනත් 90න් 50ක් සජිත්ට කෙලියොත්
    sajith ranil ge kattiya ewelema kiyanawa ochara tatamanne na. oya kalin phottu bayyo. otanin godak chande tiranaya karanne last week eke. eken wadi wasiya tiyenne floating vote eka akarshanaya karaganna puluwan kenata. eka sajith ta wath ranil ta wath na saha ba.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,602
    35,557
    113
    මයික් එකක් ඇල්ලුවම අහවලාට දෙනවා කියලා කියන්න තරම් ගටක් නෑ සිංහලුන්ට. අර ගුනෙ අයියා කරනවා වගේ කොලයක් දෙන්න ඕන කැමති කෙනාට කතිරයක් ගහලා දාන්න කියලා.

    • Like
    Reactions: haunte

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,010
    113
    උඩරට
    sajith ranil ge kattiya ewelema kiyanawa ochara tatamanne na. oya kalin phottu bayyo. otanin godak chande tiranaya karanne last week eke. eken wadi wasiya tiyenne floating vote eka akarshanaya karaganna puluwan kenata. eka sajith ta wath ranil ta wath na saha ba.
    pissuda yako,malimawa rallak thiyeddi thama malimawata denne na kiyanne wenath ewa kohomath malimawata watenne na 😂
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,651
    7,006
    113
    Gedara
    sajith ranil ge kattiya ewelema kiyanawa ochara tatamanne na. oya kalin phottu bayyo. otanin godak chande tiranaya karanne last week eke. eken wadi wasiya tiyenne floating vote eka akarshanaya karaganna puluwan kenata. eka sajith ta wath ranil ta wath na saha ba.
    ඒ කියන්නෙ අනුර මේ පාර අඩුම කෝටි 2ක්වත් ගනී නේද
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,879
    169,392
    113
    එකමත් එක රටක
    සිරාවට අහන්නේ .
    ඔහොම කැමරාවක් අල්ලාගෙන මයික් එකක් උස්සන් උත්තර දන්නේ නැති උන්ට බල කර කර යන එක මැතිවරණ නීති උල්ලංගනය කරනවා නෙවෙයි ද ?

    මේක රහස් චන්දයක් නේ යකෝ . මූ මිනිස්සුන්ට උන්ගේ චන්දෙ ප්‍රසිද්ධියේ කියන්න කියනව කැමරාවක අරගෙන

    ඔහොම පුලුවන් නම් ඉතින් චන්දෙ දාට අර පෙට්ටියක් අස්සට ගයන්න ඕනේ නැ නේ .
    මධ්‍යස්තානේ එකෙක් මේසයක් තියාගෙන නම් කියවල ඌ කැමති එක කියන්න කියලා මාක් කරගන්න පුලුවන් ඒ වෙලාවේම .

    ඔය චන්ද නීති බලන සංවිධානයකට කිව්වා නම් මූට කේස් දානව ඕකට .

    තමන් කැමති එකාව ඌ ඇවිත් කියන එක එකක් . මූ වගේ බලෙන් ප්‍රසිද්ධියේ අහන එක , කිව්වේ නැත්නම් බල කරන එක වෙන එකක් .
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,528
    22,219
    113

    අඩු කුලේ මාලිමාවේ ජංගි වීරයෝ...දැන් මූද මැකෝ?...😹😹😹

    Screenshot_20240811-210202_copy_735x756_copy_600x617_copy_768x790_copy_600x617_copy_480x493e5ca252cd050d1a6.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,304
    77,289
    113

    ප්‍රතිපල හොඳ වෙද්දි සුදාගෙ එක කටට ගන්නවා, නරක උනාම උගෙ අම්මට බනිනවා. මොනාද පොන්නයෝ මේ වැඩේ තෙරුම. 🤭 🤭

    @Kumbhakarna22 වරෙන් හුත්ත්ගෙ පුතා. මේවට උත්තර දීපන්. සුදා හොරෙක්ද නැද්ද? 🤭🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,879
    169,392
    113
    එකමත් එක රටක
    මයික් එකක් ඇල්ලුවම අහවලාට දෙනවා කියලා කියන්න තරම් ගටක් නෑ සිංහලුන්ට.
    ගටක් නෑ නෙවෙයි කවුරු හරි මැතිවරණ කොමිසමට පම්නිලි කරොත් මූට නඩු වැටෙනවා . රහස් චන්දෙ තමන්ටවත් photo ගහල ප්‍රසිද්ධ කරන්න බෑ . මූ මේ කැමරාවක් උස්සන් බලා කර කර යනවා .

    PS : මම ඊයේ ඕක කිව්වා කිරියේ . දනුයි දන්නේ අන්න තහනම් කරලලු ඕවා . .
    මැතිවරණ කොමසාරිස් කිරියේ ඉන්නව වෙන්න බැරිද අපි අතරේම 🤭 🥱