රත්නපුරෙ එන්න ඕනේ මෙන්න මේ නිසා...

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    රත්නපුරෙ එන්න ඕනේ මෙන්න මේ නිසා...

    14570508_10154728481389714_4624202890675357532_n.jpg

    කියන බලුකතා හැටියට..ගහන අවලම් මඩ හැටියට..හොරා,මිනීමරුවා,හිට්ලර් කියලා උදවු කරපු එවුන්ම දැන් කියන ඒවා අනුව,පවුලේ අයට කියන ඒවට,උදේ ඉදන් රෑ නින්දට යනකම් යහපාලනය දෙන මානසික වද වලට ,අපේ රට,අපේ ජාතිය,අපේ පාක්ශිකයන් නැවත ප්‍රපාතයට වැටෙන බව දැනගෙන,නැවත මිනිසුන් දැනුවත් කරමින් රට පුරා යන වෙහෙසකර ගමන් හැටියට ..
    මේ මහින්දට මේ විදියට ලස්සනට ,සැහැල්ලුවෙන් ,අව්‍යාජව,ආදරයෙන්,සැමටම ප්‍රිය විදියට හිනා වෙලා ඉන්න පුලුවන් එක වාසනාවක්මද?
    නැතිනම් අපි නොදන්න උඩ ඉන්න දෙවිවරු මේ මනුස්සය දිහා ඇල්මක්,බැල්මක් තියෙනවද?
    එහෙම නැත්නම් අවුරුදු ගනන් පැසවපු,අහිංසක රට වැසියන් මරා දාපු කාලකණ්ණි මිනීමරු කොටි ත්‍රස්තවාදය අවුරුදු ගනනකින් අවුලක්ම නැතිව අතු ගාලා දාන්න ඔය ආයුද වලටමත් අමාරුයි .
    එහෙනම් ,රුසියාව,ඇමරිකාව උන්ට තියෙන පට්ට බඩු හැටියට උන් පැටලිලා ඉන්න යුද්ධ මාසෙන් දෙකෙන් ඉවර කරනවා.අපිට මරාගෙන මැරෙන එවුනුත් නගරයට එද්දිත්,රට තුලත්,පිටටත්,කොටින්ට උදවු කරන උන් ඉදිද්දිත් මේ මනුස්සය මේක ඉවර කළේ අනිවාර්යයෙන්ම ඔහුගේ වාසනා බලයකට මිසක් වෙන මොකකින්ද?
    එහෙවු පාලකයකුට දැන් මේ විදියට මානසිකව වද දෙන එක,ඔහුව තනි කරන එක හරිද කියලා උබල උබලාම හිතට තට්ටු කරලා අහලා බලපන්....
    ලක්ෂිත නවරත්න ...
     
    • Like
    Reactions: ijay

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    නෙළුම් පොකුණට මුල්ගල තිබ්බෙ චන්ද්‍රිකා කියන්නෙ ඇත්තද? :shocked: :shocked: :shocked: 2005දී චන්ද්‍රිකාගේ මුල් ගල ඩෝසර් කරලා අලුත් මුල්ගලක් තියෙලා වැඩ ඇල්ලුවලු නේද රජාණෝ??? :eek: :eek: :eek: එයාලා හදපුවා යහපාලනෙන් විවෘත කරනවා කියලා නාහෙන් අඬන්නේ රජාණෝම නේද? :lol: :lol: :lol: :lol:
     
    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28
    නෙළුම් පොකුණට මුල්ගල තිබ්බෙ චන්ද්‍රිකා කියන්නෙ ඇත්තද? :shocked: :shocked: :shocked: 2005දී චන්ද්‍රිකාගේ මුල් ගල ඩෝසර් කරලා අලුත් මුල්ගලක් තියෙලා වැඩ ඇල්ලුවලු නේද රජාණෝ??? :eek: :eek: :eek: එයාලා හදපුවා යහපාලනෙන් විවෘත කරනවා කියලා නාහෙන් අඬන්නේ රජාණෝම නේද? :lol: :lol: :lol: :lol:

    Ela bun rep++
    Muu
    Karapu horakam boru wage Katha karanne dhan
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නෙළුම් පොකුණට මුල්ගල තිබ්බෙ චන්ද්‍රිකා කියන්නෙ ඇත්තද? :shocked: :shocked: :shocked: 2005දී චන්ද්‍රිකාගේ මුල් ගල ඩෝසර් කරලා අලුත් මුල්ගලක් තියෙලා වැඩ ඇල්ලුවලු නේද රජාණෝ??? :eek: :eek: :eek: එයාලා හදපුවා යහපාලනෙන් විවෘත කරනවා කියලා නාහෙන් අඬන්නේ රජාණෝම නේද? :lol: :lol: :lol: :lol:

    එහෙම බැලුවොත් හයිවේ එකට චන්ද්‍රිකාල, පොනිලල කී පාරක් මුල් ගල් තිබබද යකෝ ?
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,389
    1,220
    113
    මහවිලච්චිය
    නෙළුම් පොකුණට මුල්ගල තිබ්බෙ චන්ද්‍රිකා කියන්නෙ ඇත්තද? :shocked: :shocked: :shocked: 2005දී චන්ද්‍රිකාගේ මුල් ගල ඩෝසර් කරලා අලුත් මුල්ගලක් තියෙලා වැඩ ඇල්ලුවලු නේද රජාණෝ??? :eek: :eek: :eek: එයාලා හදපුවා යහපාලනෙන් විවෘත කරනවා කියලා නාහෙන් අඬන්නේ රජාණෝම නේද? :lol: :lol: :lol: :lol:

    machan pala wena mul gal tiyena ekai wadak karala open karanawa kiyanne 2k...nelumpokune mulagala doser karalada kiyala gihin balapan..metana eka ekage pacha kiyanne nathuwa:lol::lol::lol::lol::lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,489
    8,684
    113
    රූකඩ රාජ්ජේ
    අද සිරිකොතේ ගූ කන්න පටන් අරන් තියෙන්නේ මැක්කා_මැක්කා විසින් බව කරුණාවෙන් සලකන්න.

    ඒ විතරක්ද බං චන්ද්‍රිකා තුන් කාලක් ඉවරකරපු පොනිලා තව බාගයක් ඉවරකරපු යුද්දේ මහින්දට ඉතුරුවෙලා තිබුනේ නන්දිකඩාල් කලපුව විතරනේ.

    රතු කොටු තියෙන එකෙක් මැක්කට රෙප් ++ දුන්නලු
    :lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,489
    8,684
    113
    රූකඩ රාජ්ජේ

    අයියෝ සිරිසේන - චාටර් වෙන එකේ සීමාවක් තියාගනින්

    ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් පොලොන්නරුව පැවති සුගලාදේවි ගම්මාන විවෘත කිරිමේ උත්සවයට ඊයේ සහභාගිවෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා සිටියේ නෙලුම් පොකුණ රඟහල ආරම්භ කිරීමට 2004 වර්ෂයේදි හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් උත්සවාකාරයෙන් මුල් ගල තැබු බවත් ඒ වෙනුවෙන් සමරුඵලකයක් එම භූමියේ ස්ථාපිත කලබවත්ය.

    එහෙත් නැවත වරක් 2005 වසරේදි මහින්ද රාජපක්ෂ සමයේ එම සමරු ඵලකය සම්පූර්ණයෙන්ම බුල්ඩෝසර කොට ඉවත්කර ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරගේ නමින් නව සමරු ඵලකයක් ස්ථාපිත කිරීමේ උත්සවයක් මහ ඉහළින් පැවත්වූ බවත් තමා ඇමතිවරයකු ලෙස ආරාධනාවක් අනුව එහි ගියේ චන්ද්‍රිකා මැතිනිය විසින් මුල්ගල තැබු එම රඟහල ඉදිකොට අවසන් කර ඇති බැවින් එහි විවෘත කිරීමේ අවස්ථාව යයි සිතා බවත්ය.

    නමුත් සිදුවූයේ චන්ද්‍රිකා මැතිනිය විසින් තබන ලද සමරු ඵලකය සම්පූර්ණයෙන්ම බුල්ඩෝසර කොට ඉවත්කර ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරගේ නමින් නව සමරුඵලකයක් ස්ථාපිත කිරීමේ උත්සවයකට සහභාගිවිමට යන්නයි.

    එම චෝදනාව ප්‍රතිකේෂ්ප කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ අදටත් නෙලුම් පොකුණ රඟහල පරිශ්‍රයදී චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් තබන ලද එම සමරුඵලකය නිරුපද්‍රිතව ඒ ආකාරයෙන්ම තිබෙන අයුරු එහි යන ඕනෑම අයෙක්ට මේ අයුරින් දැකගත හැකි බවයි.

    lankacnews - සමරු පලකයේ ෆොටෝ එකක් දාලා තියෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: xcorat

    අයියෝ සිරිසේන

    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති මල්ලි ටෙලිකොම් සභාපති කිරීමත් ඔහුගේ අය ආණ්ඩුවේ තැන් තැන්වලට දාපු එක ගැනත් අපිට විවේචනයක් තියෙනවා යයි ජාතික ආණ්ඩුවේ ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පසුගිය සතිඅග ඉරිදා ලoකාදිපය සමඟ පැවති “මුහුණට මුහුණ” සoවාදයේදි ප්‍රකාශ කරන ලදි.

    “රාජපක්ෂ පවුල් පාලනය ගැන කිය කියා ආපු අයම මේ ආණ්ඩුව යටතේ පවුල් පාලනය ගොඩනගනවා නම් කාටද කියන්නෙ? තමන්ගේ අයියලා මල්ලිලා දූලා පුතාල නෝනලා බෑනලා අමාත්‍යාංශයවලට රිoගවගෙන මේ සමහරු කරන්නේත් පවුල පාලනය තමයි, ඒකයි කියන්නෙ අපි මේකෙන් ගැලවමු” යන්න පවුල් පාලනය සම්බන්ධයෙන් අසන ලද පැනයන්ට පිලිතුරු දෙමින් දයාසිරි ජයසේකර පැවසීය.

    පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ උත්සවයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දුව වන චතුරිකා සිරිසේන එම උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූ අතර ඇයගේ සැමියා එනම් ජනාධිපතිවරයාගේ බෑනා ආරක්ෂක අමාත්‍යාංශයේ මහජන සම්බන්ධතා ලේකම් ලෙස ජනාධිපති ආරක්ෂක අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති විසින්ම පත්කොට ඇත.

    තම පියා රටේ ජනාධිපතිව සිටියදි තම ස්වාමිපුර්ශයා ආරක්ෂක අමාත්‍යාංශයේ මහජන සම්බන්ධතා ලේකම් ලෙස සිටියදි, රටේ ජනාධිපති හෝ අග්‍රාමාත්‍යතුමා ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි විය යුතු ආරක්ෂක අමාත්‍යාංශයේ නිල උත්සවයකට ජනාධිපති දියණිය ලෙස සහභාගි වීමට ලැබීම සම්බන්ධයෙන්ද සමහර විට අමාත්‍ය දයාසිරි ජයසේකර ගේ කරුණු ඉදිරිපත් කිරීම ඉතා ඉහළින් ගැලපෙන ආකාරක් දක්නට ලැබිනි.
     
    :yes::yes::yes::yes::yes:
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    අවුරැද්දක් හිතල කියූ මෛත්‍රීගේ මහා හෙලිදරවුව දවසින් බොරු වෙයි.. චන්ද්‍රිකාගේ ඵලකය නෙළුම් පොකුණේ අදත් නිරුපද්‍රිතයි..
    002.jpg

    003.jpg

    004.jpg

    005.jpg