
එයා සාරියට යටින් කලිසමක් ගහගෙන ඉස්සර පෝස්ටර් ගැහුවලුපවිත්රා එහෙම සාරියක් ඇඳගෙන කොහොමද ඕකේ එල්ලිල එන්නෙ![]()

අඩේ කුලුනේ මුදුනට එකයිගරු කතා නායක තුමනි, නෙළුම් කුළුණේ සැබෑ උස 356m පමණ වන අතර රත්නපුර නගරය මුහුදු මට්ටමේ සිට 28m පමණ පවතින බව RDA පුවරුවක දක්වා ඇත. එබැවින් මෙම උපක්රමය කොළඹ සිට රත්නපුර පැමිණීමට වඩා සුදුසු බව මේ සභාවට යෝජනා කරමි![]()

ahanna haduwa vitharai bn..ඔන්න හවසට ගෙදර එන ප්රශ්නය ත් විසදුවා. කොහොමද නන්දසේන ගේ මොලේ
View attachment 110052