රත්නපුරේට highway ඕනි නෑ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    138858707_4260008107347109_472219978064465560_o.jpg
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    පවිත්‍රා එහෙම සාරියක් ඇඳගෙන කොහොමද ඕකේ එල්ලිල එන්නෙ :baffled:
    එයා සාරියට යටින් කලිසමක් ගහගෙන ඉස්සර පෝස්ටර් ගැහුවලු

    ලොකු අවුලක් නැති වෙයි
    උඩ බැලුව කියලා
    :rolleyes: :rolleyes:
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ගරු කතා නායක තුමනි, නෙළුම් කුළුණේ සැබෑ උස 356m පමණ වන අතර රත්නපුර නගරය මුහුදු මට්ටමේ සිට 28m පමණ පවතින බව RDA පුවරුවක දක්වා ඇත. එබැවින් මෙම උපක්‍රමය කොළඹ සිට රත්නපුර පැමිණීමට වඩා සුදුසු බව මේ සභාවට යෝජනා කරමි 🙋‍♂️
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ගරු කතා නායක තුමනි, නෙළුම් කුළුණේ සැබෑ උස 356m පමණ වන අතර රත්නපුර නගරය මුහුදු මට්ටමේ සිට 28m පමණ පවතින බව RDA පුවරුවක දක්වා ඇත. එබැවින් මෙම උපක්‍රමය කොළඹ සිට රත්නපුර පැමිණීමට වඩා සුදුසු බව මේ සභාවට යෝජනා කරමි 🙋‍♂️
    අඩේ කුලුනේ මුදුනට එකයි
    පහලට එකයි ගැට ගැහුවනම් දෙපැත්තටම යතහැකි :rolleyes:
     
    • Haha
    Reactions: xVOLDYx

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    ඔන්න හවසට ගෙදර එන ප්‍රශ්නය ත් විසදුවා. කොහොමද නන්දසේන ගේ මොලේ
    20210118_213541.jpg
     
    • Haha
    Reactions: jackpolkichcha