රත්නපුරේ ඉන්නේ පොන්නයෝද?

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ශ්රී පාදස්ථානයට ගමන් ගන්නා මස්කෙළිය - නල්ලතන්නි මාර්ගයේ උඩමළුවට ආසන්න මරේවත්ත උඩ කොටස, රාජමලේ නම් ස්ථානයේ ගොඩ නඟමින් තිබු බැසිල් රාජපක්ෂට අයත් හෝටලය මේ වන විට කඩා ඉවත් කිරීම සිදුවෙමින් තිබෙන බව වාර්තාවේ.අක්කර 99 ක වපසරියක මෙම හෝටලයේ ඉදිකිරීම කටයුතු සිදුවෙමින් පැවැති අතර මෙය මහල් කිහිපයකින් සමන්විත කාමර 400 කින් යුතු සුවිසල් හෝටලයකි. මෙම හෝටලයේ ඉහළ මහලේ සිට ශ්රීපාද උඩ මළුවට කේබල් කාර් ව්යාපෘතියක්ද ඇතුලත්ව තිබිණි.

    ශ්රීපාද රක්ෂිතයේ මෙම හෝටලය ඉදිකිරීම සඳහා පරිසරය සම්බන්ධ නීති සියල්ල උල්ලංඝනය කෙරිනි. නමුත් මේ සඳහා කැබිනට අනුමැතියද හිමිව තිබු අතර අදාල කැබිනට් පත්රිකාව ඉදිරිපත් කර තිබුණේ නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් ගෝඨාබය රාජපක්ෂයි. ඊට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අත්සන්කර අනුමැතිය ලබා දී තිබිණි. :rolleyes:
     
    • Like
    Reactions: gepa

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ශ්රී පාදස්ථානයට ගමන් ගන්නා මස්කෙළිය - නල්ලතන්නි මාර්ගයේ උඩමළුවට ආසන්න මරේවත්ත උඩ කොටස, රාජමලේ නම් ස්ථානයේ ගොඩ නඟමින් තිබු බැසිල් රාජපක්ෂට අයත් හෝටලය මේ වන විට කඩා ඉවත් කිරීම සිදුවෙමින් තිබෙන බව වාර්තාවේ.අක්කර 99 ක වපසරියක මෙම හෝටලයේ ඉදිකිරීම කටයුතු සිදුවෙමින් පැවැති අතර මෙය මහල් කිහිපයකින් සමන්විත කාමර 400 කින් යුතු සුවිසල් හෝටලයකි. මෙම හෝටලයේ ඉහළ මහලේ සිට ශ්රීපාද උඩ මළුවට කේබල් කාර් ව්යාපෘතියක්ද ඇතුලත්ව තිබිණි.

    ශ්රීපාද රක්ෂිතයේ මෙම හෝටලය ඉදිකිරීම සඳහා පරිසරය සම්බන්ධ නීති සියල්ල උල්ලංඝනය කෙරිනි. නමුත් මේ සඳහා කැබිනට අනුමැතියද හිමිව තිබු අතර අදාල කැබිනට් පත්රිකාව ඉදිරිපත් කර තිබුණේ නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් ගෝඨාබය රාජපක්ෂයි. ඊට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අත්සන්කර අනුමැතිය ලබා දී තිබිණි. :rolleyes:

    meke source eka dapan.
     

    gepa

    Well-known member
  • ශ්රී පාදස්ථානයට ගමන් ගන්නා මස්කෙළිය - නල්ලතන්නි මාර්ගයේ උඩමළුවට ආසන්න මරේවත්ත උඩ කොටස, රාජමලේ නම් ස්ථානයේ ගොඩ නඟමින් තිබු බැසිල් රාජපක්ෂට අයත් හෝටලය මේ වන විට කඩා ඉවත් කිරීම සිදුවෙමින් තිබෙන බව වාර්තාවේ.අක්කර 99 ක වපසරියක මෙම හෝටලයේ ඉදිකිරීම කටයුතු සිදුවෙමින් පැවැති අතර මෙය මහල් කිහිපයකින් සමන්විත කාමර 400 කින් යුතු සුවිසල් හෝටලයකි. මෙම හෝටලයේ ඉහළ මහලේ සිට ශ්රීපාද උඩ මළුවට කේබල් කාර් ව්යාපෘතියක්ද ඇතුලත්ව තිබිණි.

    ශ්රීපාද රක්ෂිතයේ මෙම හෝටලය ඉදිකිරීම සඳහා පරිසරය සම්බන්ධ නීති සියල්ල උල්ලංඝනය කෙරිනි. නමුත් මේ සඳහා කැබිනට අනුමැතියද හිමිව තිබු අතර අදාල කැබිනට් පත්රිකාව ඉදිරිපත් කර තිබුණේ නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් ගෝඨාබය රාජපක්ෂයි. ඊට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අත්සන්කර අනුමැතිය ලබා දී තිබිණි. :rolleyes:

    වෙලාවට මුන්ට කෙල උනේ ..නැත්නම් සිරිපාදේත් ඉවරයි.උන් පැන්නුවා විතරයෛ අලුතෙන් ආයෙත් මේක කන්ඩ හදන්නේ දැන් ඉන්න එවුනුත්.කොයිකත් එකයි
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    වෙලාවට මුන්ට කෙල උනේ ..නැත්නම් සිරිපාදේත් ඉවරයි.උන් පැන්නුවා විතරයෛ අලුතෙන් ආයෙත් මේක කන්ඩ හදන්නේ දැන් ඉන්න එවුනුත්.කොයිකත් එකයි

    :yes:
     

    rathnapure

    Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    14721568_1803130869963968_8709607069742679251_n.jpg
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    සිරීපාදෙ හැරමිටි පානෙන් එහාට තමයි රත්නපුරේට අයිතිවෙන්නෙ.:P
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ශ්‍රී පාදය වැනසූ, බැසිල්ගේ හෝටලය කඩා දමයි ! FEATURED
    Published in පුවත් Tuesday, 13 January 2015 22:55
    http://lankadaily.com/latestnews/item/4034-2015-01-13-17-25-13

    :rolleyes::rolleyes:

    මුදල් ඇමැති රවී කරුණානායක මහතා ගේ සහ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ගේ බෑනා වන අර්ජුන් ඇලෝෂියස් ගේ සෘජු අධීක්ෂණය යටතේ, ඔවුන් ගේ සමීපතමයන් විසින් පාලනය කරනු ලබන ලීඩර් ගෲප් ඔෆ් කම්පැනීස් පෞද්ගලික සමාගමේ සමස්ත කාර්ය මණ්ඩලයට මේ වනවිට මාස දෙකකින් වැටුප් ගෙවා නැත.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    දැන් කවුද ශ්‍රී පාදස්ථානේ ලඟ මුස්ලිම් ජාතිකයින්ට හෝටලයක් හදන්න ඉඩම් දුන්නූ..."පට්ට සිංහල ඇමරිකන් විරෝධී (දේපල ඇමරිකාවේ ඇති, දරුවනුත් එහෙ ජීවත්වන) මුස්ලිමුන්ව නයාට අඳුකොල මෙන් පෙන්නන දේශමාමක දේශ හිතයිශී හිටපු සුන්දර අමාත්‍යතුමා ???

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    ශ්‍රී පාදස්ථානයට ගමන් ගන්නා මස්කෙළිය – නල්ලතන්නි මාර්ගයේ උඩමළුවට ආසන්න මරේවත්ත උඩ කොටස, රාජමලේ නම් ස්ථානයේ ගොඩ නඟමින් තිබු බැසිල් රාජපක්ෂට අයත් හෝටලය මේ වන විට කඩා ඉවත් කිරීම සිදුවෙමින් තිබෙන බව වාර්තාවේ.

    අක්කර 99 ක වපසරියක මෙම හෝටලයේ ඉදිකිරීම කටයුතු සිදුවෙමින් පැවැති අතර මෙය මහල් කිහිපයකින් සමන්විත කාමර 1500 කින් යුතු සුවිසල් හෝටලයකි. මෙම හෝටලයේ ඉහළ මහලේ සිට ශ්‍රීපාද උඩ මළුවට කේබල් කාර් ව්‍යාපෘතියක්ද ඇතුලත්ව තිබිණි.හෝටලය කඩා දැමීමට හේතුවී ඇත්තේ රාජපක්ෂ පාලනය පරාජයට පත් වීම බව මෙම කටයුත්ත සිදු කරමින් සිටින කණ්ඩායම් ප්‍රධානියකුගෙන් කළ විමසීමකදී දැන ගැනීමට ලැබිණි. නීතිවිරෝධී ලෙස ඉදි කෙරෙමින් පවතින මෙම හෝටලයේ කටයුතු තවදුරටත් ගොඩනැගීමට අවස්ථාව නොලැබෙනු ඇති බවට වූ පූර්ව නිගමනය නිසා බැසිල් රාජපක්ෂ විසින්ම මේ කඩා බිඳ දමන ලෙස උපදෙස් ලබා දී තිබේ.

    ශ්‍රීපාද රක්ෂිතයේ මෙම හෝටලය ඉදිකිරීම සඳහා පරිසරය සම්බන්ධ නීති සියල්ල උල්ලංඝනය කෙරිනි. නමුත් මේ සඳහා කැබිනට අනුමැතියද හිමිව තිබු අතර අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණේ නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් ගෝඨාබය රාජපක්ෂයි. ඊට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අත්සන් කර අනුමැතිය ලබා දී තිබිණි. මෙතෙක් කිසිවකුට හෝ ශ්‍රී පාද අඩවියෙහි කිසිදු පෞද්ගලික ඉදිකිරීමක් හෝ වනය එළි පෙහෙළි කිරීමක් සිදුකිරීමට නොහැකි වූයේ මෙම භුමිය අභය භුමියක් ලෙස පැවැතීම හේතුවෙනි.

    1940 ඔක්තොබර් මස 25 දිනැති අංක 8675 දරණ ගැසට් නිවේදනයට අනුව වනසත්ව හා වෘක්ෂලතා අඥාපනත යටතේ අභය භුමියක් ලෙස නම් කොට තිබිණි. එයට අයත්වන මුළු භූමි ප්‍රමාණය අක්කර 12,329 වන අතර මෙම භූමි ප්‍රමාණයෙන් අක්කර 99 රූඩ් 3 පර්චස් 04 ක ප්‍රමාණයක් මෙලෙස සංචාරක කලාපයක් වන ‘පූජා භුමියක්’ ලෙස නම් කර මෙම කටයුත්ත ආරම්භ කළේය.ඊට අනුව එල්ල වූ පරිසර හිතකාමීන්ගේ විරෝධය යටපත්වන්නට ඉඩ හැර මෙම භූමිය මුලින් හෙලිකොප්ටර් අංගනයක් ලෙස සකස් කෙරිණි. ශ්‍රී පාදස්ථානයට නව ඝන්ඨාරයක් සහිත කුළුනකුත් දොලොස් මහේ පහනකුත් සවි කිරිමට රාජපක්ෂවරු පසුගිය කාලයේ සිදු කරනු ලැබුවේද මෙම හෝටල් ව්‍යාපෘතියට එරෙහිව එල්ල වන විරෝධතා මැඩ පවත්වා ශ්‍රි පාදස්ථානාධිපති හිමිගේ කැමැත්ත ලබා ගැනීමත් වෙනුවෙනි. මෙම කටයුත්ත සඳහා හෙළිකොප්ටර් අංගනයක ලෙස යොදා ගනු ලැබුවේද ඉහත කී හෙලිකොප්ටර් අංගනයයි.

    වසර දහස් ගණනක් ‘සමන් දෙවියන්ගේ අඩවිය’ ලෙස සම්ප්‍රදාය විසිනුත්, බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ පාලන සමයේ අභයභූමියක් ලෙස නම්කිරීම හේතුවෙන් නීතිය මගිනුත් ආරක්ෂා වී තිබුණු ස්වභාවික පරිසර පද්ධතියක් වන ශ්‍රීපාද අඩවිය රාජපක්ෂවරු විසින් මෙලෙස විනාශ කර දෑමීම බෞද්ධයන්ට අනුවනම් මහා පාප කර්මයකි. ඒ පව් මේ ආත්මයේදීම පළ දෙනු ඇතැයි එදා බෞද්ධයෝ කීවෝය. කෙසේ නමුත් රාජපක්ෂවරු පිහි‍ටුවනු ලැබූ කළුගලින් නෙළූ දොලොස්මහේ පහන මේ වන විට පුපුරා ගොස් ඇත. එමෙන්ම ශ්‍රී පාදය වන්දනා කරන වරක් පාසා සම්ප්‍රදායයක් ලෙස හඬවන ඝනඨාරය දැන් හැඬවිය හැක්කේ අයෝම පුරුෂයන්ට පමණකි. මන්ද ඒ සෙලවීමටවත් විශාල ශක්තියක් වැය කළ යුතුව තිබෙන බැවිනි. මේ සම්බන්ධයෙන් බැතිමතුන්ගෙන් එල්ල වූ චෝදනා නිස මේ වන විට කුඩා ඝන්ඨාරයක් පිහි‍ටුවීමටද සිදුව තිබේ

    :lol::lol:
     
    • Like
    Reactions: arsehole-froce

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    ඔයාලට දැන් ඇත්තටම සතුටුද ?
    සමනල අඩවියේ ඉඩම් අල්ලන්ට අරාබියේ මරක්කලයො උඩින් පාත්වී ඇති අයුරු..!
    ඔබ ඡන්දයෙන් බලයට පත්කළ නාමික සිංහල දේශපාලකයන් ඔබේ සුන්දර රට
    ඔබේ ඇස් ඉදිරිපිටම විනාශ කරන අයුරු දැක්කම දුකක් දැනුනාද ?
    පාලකයින් මේවාට පියවර ගන්නකම් බලන් හිටියොත් ඔබේ රට සුනේ සුන්
    එකපැත්තකින් විල්පත්තුව අනිත් පැත්තෙන් ශ්‍රීපාදය රක්ෂිතය .


    14606511_1234360069958308_3045306082155293253_n.jpg

    Mahindayageai uge mallilata hena gahanna onee. Dan inna konda pana nathi nayakatawath mekata kriyamargayak ganna baida?
     

    rathnapure

    Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    Mahindayageai uge mallilata hena gahanna onee. Dan inna konda pana nathi nayakatawath mekata kriyamargayak ganna baida?

    දැන් ඉන්න කොන්ද පන නැති එවුන්ටත් මේවා නවත්තන්න ඕනි කමක් නෑ..හිටපු හාල්පාරුවෝ රට විකුනලා කරකවලා ගූ ගොඩක් කලා.හරියට කලේ යුද්දේ විතරයි..මේ ඔක්කොම දැක දැක පක්ශ බදාගෙන තමන්ගේ ගොඩ වැඩි කරගන්න හදන පොන්නයෝයි උන්ට කඩේ යන මේ වගේ පෝස්ට් දාන මල් පොන්නයොයි එක්ක මේ රට සුන්දර කරන්න අමාරුයි
     
    • Like
    Reactions: arsehole-froce

    rathnapure

    Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    දැන් කග්හිල්ල් පතකට දාලා, පරිසර කණ්ඩායම් එකක් මේක නැවත රක්ෂිතයට ගන්න අරගල කරමු

    gud idea boss..එහෙමත් නැත්නම් පෙට්‍රොල් ඩීසල් ගෙන්නන එක නවත්තලා සිම් කුඩු කරන්නත් පුලුවන් මේ ත්‍රේඩ් එක දාපු පොන්නය වගේ