රත්නපුරේ සල්ලි දන්සලක්

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    රත්නපුරේ සල්ලි දන්සලක්

    රත්නපුරේ සල්ලි දන්සලක්

    ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේවත් කොතනකවත් නොවන සිද්ධියක් 12 වැනිදා රත්නපුරයෙන් වාර්තා වුණා. අමාරුම කාලයේ රටේ තිබෙන චාරිත්‍ර සහ සිංහලකම සුරකිමින් තමා හමුවට පැමිණෙන හිතවතුන් අසල්වැසියන් අසරණයන් හට මුදල් ආධාර ලබා දීමක් අද දින රත්නපුර මලංගම ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසේදී පැවැත්වුණා.

    මේ අවස්ථාවට ජනතාව විශාල ප්‍රමාණයක් පැමිණි අතර ඔවුන් එකිනෙකාට රුපියල් 5000, 3000, 2000, 1500,1000 බැගින් මුදල් බෙදා දුන් අතර රුපියල් ලක්ෂ 50ක මුදලක් පැය 4ක් වැනි කාලයක් තුලදී බෙදාදීම විශේෂිත වේ.



     
    • Like
    Reactions: madhushankadj

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    749
    757
    93
    සල්ලි පොදි බදින මිනිස්සු එක්ක බලනකොට උතුම් මනුස්සයෙක් කියල හිතෙනවා.