සල්ලි_දන්සල

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
මෙහෙ පැත්තේ නම් පතල් තියෙනවා කරන්න සල්ලි තියෙනවනම් අවොත් support එකක් දෙන්නම් හැබැයි මැණික් කියන දේ හම්බෙනකම් සුවර් කරන්න බෑ
ඒකනේ බන් සීන් එක. මැනික් කියන්නේ හිමිකම බන්. පතල් කරන හැම එකටම ලැබීම නැ. අත ඇරලා තිබ්බ පතලකට හරි ලැබීම තිබ්බ එකා බැහැලා ගොඩ උනොත් මැනිකක් අතේ.
 
bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඒකනේ බන් සීන් එක. මැනික් කියන්නේ හිමිකම බන්. පතල් කරන හැම එකටම ලැබීම නැ. අත ඇරලා තිබ්බ පතලකට හරි ලැබීම තිබ්බ එකා බැහැලා ගොඩ උනොත් මැනිකක් අතේ.

    Thoge hithe kethakama hnda laberma na. Eekai math qwe
    Tho me minihawa paudgalikawa danneth nathiwe mehema athi athi kiya kiya kghnwa
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Thoge hithe kethakama hnda laberma na. Eekai math qwe
    Tho me minihawa paudgalikawa danneth nathiwe mehema athi athi kiya kiya kghnwa
    තො පෞද්ගලික මාව දන්නවද? පුක නොදි පල. මගේවත්කම් දාන්න නෙමෙයි මම එලකිරි ආවේ.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Danna ekkenek kiyannako san samanyen eka galaka watinakamen kochchara profit margin ekak thiyaganada megollo wikunanne kiyala

    එක ඒ වෙලාවේ හැටියට තමා අලුතින් කෙනෙක් මැණික් ගලක් ගෙනාවොත් අතින් පාඩුවට හරි ගන්නවා ගොඩක් වෙලාවට ලොකු මැණික් වලින්නම් 150 % ක් විතර තියෙනවා පොඩි ඒවගෙන් එහෙම නැ
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    තො පෞද්ගලික මාව දන්නවද? පුක නොදි පල. මගේවත්කම් දාන්න නෙමෙයි මම එලකිරි ආවේ.

    Anunge huththawal walata irisiya kara kara inne nathiwa diyunu weyn. Manussayk weyan.
    Tho JVP karayk neda
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Danna ekkenek kiyannako san samanyen eka galaka watinakamen kochchara profit margin ekak thiyaganada megollo wikunanne kiyala

    එහෙම ගානක් නැ බන්.. ඒක එක එක්කෙනාගෙ දක්ශකම බන්.. පුලුවන් තරම් අඩුවට අරගෙන පුලුවන් තරම් වැඩි ගානට විකුනන්නයි හැමෝම බලන්නේ බන්.. සමහරු ඉන්නව 50 00 ට අරන් 80 000 ට විකුනන.. තවත් සමහරු ඉන්නව 50 000 ට අරන් 500 000 විකුනන.. gem business වලදි වැඩියෙන්ම වටින්නෙ කෙනෙක් එක්ක කතා කරල deal එකක් කරන්න තියන හැකියාව බන්..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    තො පතල් කරලා තියෙනවද? නොදන්න හුතු නොකියා ඉදපන්. පතලක බැහැලා ඉල්ලමක් ගරලා කන කට්ට දන්නේ ගරන එකා. ඒක මුන් දෙක පහට අරන් ඒ වගේ 100ගුනයකට් කපලා වික්කම 365 දවසෙම හරි සල්ලි බෙදන්න බැරියැ. තොයි මායි දන්න අනුන්ගේ සැප. ඉල්ලමක් ගරලා තියෙනවනම් විතරක් කතා කරමු. නැතිව නරි නාවලා තෙරුමක් නැ.

    :lol:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    තිස්ස අප්පො හැම පාරම කරන්නෙ බන් :)
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    එහෙම ගානක් නැ බන්.. ඒක එක එක්කෙනාගෙ දක්ශකම බන්.. පුලුවන් තරම් අඩුවට අරගෙන පුලුවන් තරම් වැඩි ගානට විකුනන්නයි හැමෝම බලන්නේ බන්.. සමහරු ඉන්නව 50 00 ට අරන් 80 000 ට විකුනන.. තවත් සමහරු ඉන්නව 50 000 ට අරන් 500 000 විකුනන.. gem business වලදි වැඩියෙන්ම වටින්නෙ කෙනෙක් එක්ක කතා කරල deal එකක් කරන්න තියන හැකියාව බන්..
    Mea video eke thiyenne Transculent gem ekak. Kiyak vithara value vevidha?
     
    MyX

    Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka

    මම දන්නා විදියට මචං ඔිකුං ඔහොම කරන්නේ INCOME TAX වලට යන සල්ලි ඉතුරු කරගන්න .නැත්තං ඔයිට වඩා බර ගාණක් ගෙවන්න වෙනවා ...මට CHARITY WORKS වලට මෙච්චර ගියා කියලා පෙන්නන්න පුළුවන්නේ .කොහොමද මැණික් කාරයන් GE ටිකිරි මොළේ ...

    Nothing to do with income tax. This is not a deductible expense for income tax unless you donate to an approved charity.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,152
    12,139
    113
    Ohio, USA
    Meywage Salli Bedana Mama danna Aya Innawaa... Ape Mama kenek Wena Kenukuth Salli Bedanwa Issara.. Issara Salli Miti Hadanna Samaharaayata Dena Envelope eke salli daanna Family eke Wishwaasa wantha 6 -7k wage Set karagena thama iKaranne Ake maath gihilla thiyenawa Salli Miti Hadanna.. Salli Goda uda Perali Perali Pissu keliya A kaale... Apiwa Balaganna Maama kenek innawa Eyage Duty eka apiwa Watch karana eka.. :P

    Ape Ayya kenek Hitiya Man ge wage Salli mitiwalin apita gahana ekai.. Hamadaama naha kiyalaa.. Samahara wita 500 - 1000 kola miti half Eralath Api Envelope eke daala thiyena.. Passe Mama rata aawa... A manussaya Nathi unaa... Okkoma Ewarai Ethanin..