රත්නපුරේ සල්ලි දන්සලක්
රත්නපුරේ සල්ලි දන්සලක්
ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේවත් කොතනකවත් නොවන සිද්ධියක් 12 වැනිදා රත්නපුරයෙන් වාර්තා වුණා. අමාරුම කාලයේ රටේ තිබෙන චාරිත්‍ර සහ සිංහලකම සුරකිමින් තමා හමුවට පැමිණෙන හිතවතුන් අසල්වැසියන් අසරණයන් හට මුදල් ආධාර ලබා දීමක් අද දින රත්නපුර මලංගම ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසේදී පැවැත්වුණා.
මේ අවස්ථාවට ජනතාව විශාල ප්‍රමාණයක් පැමිණි අතර ඔවුන් එකිනෙකාට රුපියල් 5000, 3000, 2000, 1500,1000 බැගින් මුදල් බෙදා දුන් අතර රුපියල් ලක්ෂ 50ක මුදලක් පැය 4ක් වැනි කාලයක් තුලදී බෙදාදීම විශේෂිත වේ.