සල්ලි_දන්සල

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේවත් කොතනකවත් නොවන සිද්ධියක් අද (12) රත්නපුරයෙන් වාර්තා වුණා. අමාරුම කාලයේ රටේ තිබෙන චාරිත්‍ර සහ සිංහලකම සුරකිමින් තමා හමුවට පැමිණෙන හිතවතුන් අසල්වැසියන් අසරණයන් හට මුදල් ආධාර ලබා දීමක් අද දින රත්නපුර මලංගම ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසේදී පැවැත්වුණා.

    මේ අවස්ථාවට ජනතාව විශාල ප්‍රමාණයක් පැමිණි අතර ඔවුන් එකිනෙකාට රුපියල් 5000, 3000, 2000, 1500,1000 බැගින් මුදල් බෙදා දුන් අතර රුපියල් ලක්ෂ 50ක මුදලක් පැය 4ක් වැනි කාලයක් තුලදී බෙදාදීම විශේෂිත වේ.

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ඒ මනුස්සය ලෝබ නැතුව සල්ලි දුන්න වගේ තමා අපි rep දෙන්නෙත්
    ඔබේ වටිනා මනාපයත් කසිප්පු Warriors පිලට ලබාදී මදි නොකියන්න rep ලබාගන්න

    11.gif
    11.gif
    11.gif
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Rathnapure innawa ban Patta salli karayo Manik Hambuwena. Awrudde hemadama mehema denawa. ekkenek witharak newei kihipa denekma innawa. eyalage danawathkama peenna mehema denawa. ethakota podi minissu manik aran enne meyala gawata wikunanna.
     
    bruges

    Well-known member
  • Sep 12, 2016
    513
    313
    63
    ඕක මචන් අද ඊයේ වෙච්චි එකක් නෙවෙයි .කාලයක් තිස්සේ වුනු දෙයක් .මමත් පුංචි කාලෙ කොල්ලොTH එක්ක ගිහින් තියෙනවා .ඒත් මලංගමට කිට්ටුව කුරුවිට තිස්ස අප්පෝ කියලා DIAL එකක් ඉන්නවා .මිනිහා ඒ කාලෙ හැම අවුරුද්දකම සල්ලි බෙදුවා ..අපි ගියේ 2001.එතකොට මම 8 වසරේ .ලොකු උන්ට 200 යි.පොඩි උන්ට 150 යි.හැබැයි ඉතින් පට්ටම කට්ට.උදේ ඉඳන් ඉඳලා දවල් 2TA විතර තමයි සල්ලි හම්බ වුණේ ..අවුලක් නෑ ඒ කාලෙ ඉතින් අපිට වැඩක් කියලත් නැහැනෙ .කොල්ලො TH එක්ක අතල් එකේ ඉඳලා සල්ලි අරන් රත්නපුර TOWN එකට ඇවිල්ල RS60 TA CHICKEN FRIED RICE එකක් කාල ගෙදර ගියා .ඉතුරු සල්ලි ටික අහස් කූරු වලටයි කැට ගහන්නයි වියදම් කළා .ඒ කාලෙ පට්ට ආතල් .. දැන් නම් කොහොමද දන්නේ නෑ .මමත් දැන් රත්නපුර නෙවෙයි ඉන්නේ .

    මම දන්නා විදියට මචං ඔිකුං ඔහොම කරන්නේ INCOME TAX වලට යන සල්ලි ඉතුරු කරගන්න .නැත්තං ඔයිට වඩා බර ගාණක් ගෙවන්න වෙනවා ...මට CHARITY WORKS වලට මෙච්චර ගියා කියලා පෙන්නන්න පුළුවන්නේ .කොහොමද මැණික් කාරයන් GE ටිකිරි මොළේ ...
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඔය උඩ කියලා තිබුනේ තිස්ස අප්පෝ කියලා කෙනෙක් ගැන ඒ මනුස්සයා තරම් මුදල් නිකම් බෙදලා දෙන කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැතුව ඇති හැම අවුරුද්දෙම දවස් 10ක් විතර සල්ලි බෙදනවා එක දවසට අනිවරෙන් මිනිස්සු 5000ත් ට වඩා යනවා අන්තිම දවසේ 20000ක් වත් ඉන්නවා අඩුම එක මිනිහෙකුට 3000ක් දෙනවා පොඩි කිරි දරුවටත් 1000ක් දෙනවා මගේ බට්ටා ලොරිය පතල් කපන අය අරගෙන මේ පාර දෙපාරක් ගියා හයර් එක 18000ක් දුන්නා . ඒ වගේම ඒ මනුස්සයට හරියනවා . මමත් කාලයත් පතල් කරා මැණික් එහෙම දීලා තියෙනවා ඔය මුදලාලිලා ගැනත් දන්නවා එත් ඔය තිස්ස අප්පෝ කියන මුදලාලි තරම මිනුස්සුන්ට උදවු කරන වෙන මුදලාලි කෙනෙක් නම් රත්නපුරේ නැ
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345

    Lorry hire Karan gihin salli gannawada?:lol: