රත්නපුරේ හැදෙන දිග රඹුටන් එක ටිකක් සැර වැඩියි වගේ

AnuradhaRa

Well-known member
  • ලෙල්ලෙන් අමුතු ගදකුත් එනව
    ඊයෙ රෑ කාගෙන කාගෙන ගියා, මැංගුස් ගෙඩි වගේකුත් කෑව
    දැං ඉන්නව ඇටිකෙහෙල් කාපු උගුඩුව වගේ :(

    ගෙඩිය රවුම් නෑ දිගටයි
    උඹලත් කාල ඇති
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,954
    11,400
    113
    ලෙල්ලෙන් අමුතු ගදකුත් එනව
    ඊයෙ රෑ කාගෙන කාගෙන ගියා, මැංගුස් ගෙඩි වගේකුත් කෑව
    දැං ඉන්නව ඇටිකෙහෙල් කාපු උගුඩුව වගේ :(

    ගෙඩිය රවුම් නෑ දිගටයි
    උඹලත් කාල ඇති
    Photo dapan
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,525
    13,210
    113
    🌎
    images.jpg
     
    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    594
    933
    93
    කාන්තාරයේ
    මීගමු පැත්තෙ රඹුටන් විකුණන උන් කියනවා හැමදාම හෙන කළු බඩෙක් එනවලු චුටි ස්කුටියක රඹුටන් ගන්නවා කියලා එකක් කාල බලන්න ඕන කියලා හරියන්නේ නෑ ඇඹුල් මස් ගැලවෙන්නේ නෑ කියල මාරු වෙන එකෙක්. කවුද දන්නේ නෑ
     
    • Haha
    Reactions: Candid-B

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,726
    75,875
    113
    ලෙල්ලෙන් අමුතු ගදකුත් එනව
    රඹුටන් නම් ගඳ නෑ, උඹලගෙ නංගි ඕක බයික් එකේ එනගමන් ඔඩොක්කුව උඩ තියන් එන්න ඇති පොන්නයෝ :lol: :lol:
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    ලෙල්ලෙන් අමුතු ගදකුත් එනව
    ඊයෙ රෑ කාගෙන කාගෙන ගියා, මැංගුස් ගෙඩි වගේකුත් කෑව
    දැං ඉන්නව ඇටිකෙහෙල් කාපු උගුඩුව වගේ :(

    ගෙඩිය රවුම් නෑ දිගටයි
    උඹලත් කාල ඇති
    Yako rabutan gedi 10j withara kawa kiyala mokk wennada. Mn nam daily 50- 100 wath kanwa. Kisima awulk ne
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,968
    1
    6,833
    113
    Yako rabutan gedi 10j withara kawa kiyala mokk wennada. Mn nam daily 50- 100 wath kanwa. Kisima awulk ne
    පරිස්සමින්, මම දන්න කෙනෙක්ට පැපොල ආවා උෂ්ණ දේවල් අරගෙන. සව් / තැඹිලි / වතුර බොන්න හොඳට.
     
    • Wow
    Reactions: Asmodeus

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,489
    1
    62,267
    113
    Mother Earth
    පරිස්සමින්, මම දන්න කෙනෙක්ට පැපොල ආවා උෂ්ණ දේවල් අරගෙන. සව් / තැඹිලි / වතුර බොන්න හොඳට.
    සව්‍ නම් උට හැමදාම වගේ දෙනවා මායි අර @ThadiPollenCepaDenawa කියන එකයි. 🙂 ඌ සව් පෙරේතයා. අපි උට ඔය ඇත්ත සවු නෙමෙයි කිව්වත් පිළිගන්නේ නෑ. 🤷🏻‍♂️ ඇත්ත සවු වලට වඩා මේවා රහයි කිය කිය කන්නෙ.
     
    AnuradhaRa

    Well-known member
  • Yako rabutan gedi 10j withara kawa kiyala mokk wennada. Mn nam daily 50- 100 wath kanwa. Kisima awulk ne
    10 ක් නෙමේ බං
    50 ක් විතර කෑව පෙරේතකමට
    හැමතිස්සෙම අපි රඹුටන් ගේන්නෙ නෑනෙ
    අපිට සල්ලි නෑ
    රෑ නින්ද ගියෙ නෑ හරියට
    පාන්දර ඇදේ ඉන්නම බැරි වුණා. නැගිට්ට
    උදේ වරුවෙ හැබැයි සනීපෙට නිදා ගත්ත
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,968
    1
    6,833
    113
    සව්‍ නම් උට හැමදාම වගේ දෙනවා මායි අර @ThadiPollenCepaDenawa කියන එකයි. 🙂 ඌ සව් පෙරේතයා. අපි උට ඔය ඇත්ත සවු නෙමෙයි කිව්වත් පිළිගන්නේ නෑ. 🤷🏻‍♂️ ඇත්ත සවු වලට වඩා මේවා රහයි කිය කිය කන්නෙ.
    CUM 😅
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,499
    47,626
    113
    රත්නපුරේ නම් දන්නේ නෑ..බිබිලේ හැදෙන රඹුටන් වලට නම් කෙමිකල් ගහනවා.ඵහෙම ගැහුවේ නැත්නම් මොක්කුද සත්තු වගයක් හැදෙනවලු ගෙඩි වල..ඒවා හොයාගන්න ලේසියි..මේ සතියෙන් ඉඳන් ඉස්සරහට ඵන්නේ ඒ බිබිලේ රඹුටන් වාරේ..මල්වානේ සහ අනිත් පලාත් වල රඹුටන් වාරේ ඉවරයි...
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994

    මචන් බිබිල පැත්තේ රඹුටන් හැදෙන්නේ නොවැම්බර් දෙසැම්බර් නේද
     
    • Like
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,499
    47,626
    113
    මචන් බිබිල පැත්තේ රඹුටන් හැදෙන්නේ නොවැම්බර් දෙසැම්බර් නේද
    නෑ බං ජුලි අන්තිම ඉදන් සැප්තැම්බර් මැදක් වගේ වෙනකන් ගෙඩි කඩනවා....රස්නේම කාලෙටනේ ඕවා හැදෙන්නේ..
     
    • Like
    Reactions: SLKolla2020

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    නෑ බං ජුලි අන්තිම ඉදන් සැප්තැම්බර් මැදක් වගේ වෙනකන් ගෙඩි කඩනවා....රස්නේම කාලෙටනේ ඕවා හැදෙන්නේ..
    එහෙමද.. දැනගත්ත එක හොඳයි. ගිය අවුරුද්දේ season අවුල් ගියාද දන්නේ නෑ, මට මතක විදිහට නොවැම්බර් තමයි රඹුටන් තිබ්බේ.
     
    • Like
    Reactions: Bitter Truth