ලෙල්ලෙන් අමුතු ගදකුත් එනව
ඊයෙ රෑ කාගෙන කාගෙන ගියා, මැංගුස් ගෙඩි වගේකුත් කෑව
දැං ඉන්නව ඇටිකෙහෙල් කාපු උගුඩුව වගේ
ගෙඩිය රවුම් නෑ දිගටයි
උඹලත් කාල ඇති
ඊයෙ රෑ කාගෙන කාගෙන ගියා, මැංගුස් ගෙඩි වගේකුත් කෑව
දැං ඉන්නව ඇටිකෙහෙල් කාපු උගුඩුව වගේ

ගෙඩිය රවුම් නෑ දිගටයි
උඹලත් කාල ඇති