රත්නපුර අධිවේගී මාර්ගය - Layout Map

Oct 13, 2007
230
6
0
රත්නපුර අධිවේගී මාර්ගය - Layout Map

මේ තියෙන විදියටමද මේ පාර හදන්න approve වෙලා තියෙන්නෙ?????

http://filesflash.com/7ifdd2jg

RDA එකේ කවුරැහරි ඉන්නව නම් කියන්න බලන්න.........
 

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
eka ape gewal peththen ban yanne, aiyalage gedara yanawalu, thawa loku unoth ape thaththalae maha gewala nendalage loku thaththalage gewal man ipaduan gedara ehema serama yanawa
rata gana hitapan ban..anika loku wandiyak denawa baya wenna epa kuruduwatten gewal ganna puluwan umbalata...:yes::yes:
 
Oct 13, 2007
230
6
0
කොළඹ, ලංකාපුවත්) – කොළඹ - රත්නපුර අධිවේගී මාර්ගයට ඉඩම් අත්පත් කරගැනීම මාස 6කින් පසු ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

වරාය හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කරන්නේ, අත්පත් කරගන්නා ඉඩම් සඳහා වන්දි මුදල් ලබාදීම ද සති 26කට පසු ආරම්භ කරන බවයි.

ඉඩම්අත්පත් කරගැනීමේ හා වන්දි මුදල් ඇස්තමේන්තු කිරීමේ කටයුතු සඳහා අවම වශයෙන්සති 72ක පමණ කාලයක් ගතවනු ඇතැයි අමාත්‍යාංශය පෙන්වා දෙයි. කොළඹ-රත්නපුර හරහා පැල්මඩුල්ල දක්වා ඉදිකිරීමට නියමිත මෙම අධිවේගී මාර්ගයේ දුර කිලෝමීටර 71.8කි.

නවඅධිවේගී මාර්ගය ඉදිකිරීමෙන් පසු කොළඹ සිට රත්නපුර දක්වා විනාඩි 45කින් ද ගමනාන්තය කරා පැයක පමණ කාලයකින් ද ළඟා විය හැකි බව සඳහන් වෙයි.

http://www.lankapuvath.lk/sinhala/index.php/2010-08-26-02-17-41/--4/44560-2014-07-22-08-53-34
 

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,425
    2,142
    113
    Leeds, UK
    eka ape gewal peththen ban yanne, aiyalage gedara yanawalu, thawa loku unoth ape thaththalae maha gewala nendalage loku thaththalage gewal man ipaduan gedara ehema serama yanawa

    සුභ අනාගතයක් වෙනුවෙන් ඕව දුන්නට මුකුත් වෙන්නේ නෑ කොල්ලෝ ;) අනික උඹට දැන් ඉඩම වටිනා ගානට වඩා X10 විතර වන්දියක් දෙයි :rofl:
     

    activeC

    Member
    Nov 4, 2013
    12
    3
    3
    kiriella --> eheliyagoda --> kuruwita kiyanne ban nikan naya giya wage nee

    mekane ban,
    kuruwita interchange kiyanne, kuruwita army camp eka, eke thiyena manik tika ganna hena gemak pahugiya kalle dunna. hari giye nathi nisa high way eka genawa ethanata. dan eka ethanin ayin karala inter change eka hadala manik tika gannawa. ekanisa naya wage meka methenta genawa. kohomada munge tikiri mole.....