රත්නපුර ඉන්න කවුද

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    රත්නපුර ඉන්න කවුද

    මැණික් ඔප mattam karana tanak dannwa??


    (aduwata ha viswaswantawa):yes:



    adders eka onii phone number eka puluwan nam
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කුඩුගල්වත්තෙ අඹ ගහ යට හරියෙ, දෙමුවාවත පාර හරියෙ කට්ටිය ඕනි තරම් ඉන්නව.. නම්බර් නම් නැ බන්..