රත්නපුර පානදුර ප්රදාන පාරට මුහුණලා මහල්

රත්නපුර පානදුර ප්රදාන පාරට මුහුණලා මහල් 3 සමන්විත අගනා බිල්ඩිමක් සමග නිවස විකිණීමට ඇත,
ප්රදාන පාරට මුහුණලා කඩ කාමර 2 ඇත ( සම්පුර්ණ ටයිල් කර ඇත )
Agency / Medical center / warehouse office / bank / super market / shop/ Hotel සදහා වඩාත් සුදුසුය.
පහල සම්පුර්ණ ටයිල් කර අංග සම්පුර්ණ නිවස, වට තාප්ප, ගේට්ටු , ගරාජය
Roller Door
New 2 Gates
Bathroom
3 Rooms
extra room with bathroom (FULL TILE )
SLT / ADSL / WATER / ELECTRICITY /
දෙවන මහළ නිවසක් සැදීම සදහා 50% වැඩ නිමවා ඇත, කපරාරු කර ඇත,
තුන්වන මහලේ ඇගලුම් කර්මාන්ත ශාලාවක් වැනි දෙයකට විශාල ඉඩක් සහිත වහලය සමග ඉඩක් ඇත,
පිරිසිදු ළිං ජලය විදුලිය දුරකථන පහසුකම්
රත්නපුර සිට 12KM දුරින්
ඉංගිරිය සිට 30KM දුරින්
විදේශ ගත වන බැවින් ඉතා ඉක්මනින් විකුණනු ලැබේ.
Price - 17 milion (170lak) Negotiable
වැඩි විස්තර සදහා අමතන්න - 0777777441

Last edited: