රත්නමාලි බන්දන ගාථා ...

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    රත්නමාලි බන්දන ගාථා ...

    උදේට හවසට RADIO එකේ ( ලක්හඩ / නෙත් FM ) වගේ ඒවල යන පිරිත්/රත්නමාලි බන්දන ගාථා etc නැත්ද MP3 හොයා ගන්න
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    අර මචන් ලක්හඩ හරි නෙත් හරි තියනවා හවසට යන එකක් "මහා කාරුණික වූ...බුදුරජාණන් වහන්ස..මේ මොහොතේ පටන්.." ඔය වගේ එකක්...අන්න එකට මම මාර ආසයි . ඒක යන වෙලාවට ගෙදරත් නැනේ බන් record කරන්න..එක හොයා ගන්න බැරි වෙයිද ?