රත්නසිරි යයි

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා සහ හොරණ ආසනය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමණායක මේ වන විට සන්ධානයෙන් ඉවත්වී ඇති බවට ආරංචි මාර්ග සදහන් කරයි. ඔවුන් මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සහය දැක්වීමට ඉදිරියේදී කටයුතු කරන බව ආරංචිමාර්ග සදහන් කරයි.:eek::eek:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10426747_10152872871001763_8451997963513426500_n.jpg
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    විදුර ඊයේ සිරසට ඇවිත් කිව්වේ යන්නේ නැ කියලා:oo:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,742
    113
    විදුර ඊයේ සිරසට ඇවිත් කිව්වේ යන්නේ නැ කියලා:oo:

    e kiyana wele jungiya dala idala ne....... dan gihilla nam jungiya dagena yanna eththee... onna okai thathwe, ape unta me rata hadanna newe one unge bada wedi karaganna. mehemath deshapalanayak. nodakin nodamakin:baffled:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    N Shriyantha සොන්නයාට සංවේගයෙන් යුතුව ලියා දන්වන වග නම්
    අනේ උට්ටෝ තෝ ඉන්නේ ignore list එකේ. උබේ posts පෙන්නේ නැ

    This message is hidden because N sriyantha is on your ignore list.