රත්නසිරි යයි

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    මූ යන්නෙ අගමැති කම උදුරගත්ත තරහට.චම්පිකය පැන්නෙ විදුලිබල ඇමතිකම උදුරගත්ත තරහට.චන්ද්‍රිකා සහයොගය දෙන්නෙ නිදහස්පක්ෂයෙන් පන්නපු තරහට.මේ සේරම වෛරී හවුලක් පැහැදිලි ප්‍රතිපත්තියක් නෑ.වැඩපිලිවෙලක් නෑ.ඔය වගේ පැන්න එවුන් සේරම තම තමන්ගෙ සුඛ විහරණය අඩු වෙච්ච නිසයි පැන්නෙ.ජනතාවට ඇති ආදරේට නෙමෙයි.තව ඉන්නවා ඒ වගේ පනින සෙට් එකක්.ලගදි උන් පනිනවා අනිවාර්යයෙන්.ඒත් මහින්ද ජනාධිපති වෙනවා ඒක තමයි ඇත්ත.මහින්දට 53.24% මෛත්‍රීට 46% මෙහෙමයි ප්‍රතිඵල පිලිබද පුර්ව සමික්ෂණ වාර්තා
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව

    :lol::lol::lol::lol:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    විදුර ඊයේ සිරසට ඇවිත් කිව්වේ යන්නේ නැ කියලා:oo:

    යන්නෙ නැහැ කිව්වෙ නැහැ මචන්.. මිනිහ කිව්වෙ අපේ ෆයිල් කාගෙවත් ලඟ නෑ අපි ඒවට බයත් නෑ කියල විතරනෙ
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මූ යන්නෙ අගමැති කම උදුරගත්ත තරහට.චම්පිකය පැන්නෙ විදුලිබල ඇමතිකම උදුරගත්ත තරහට.චන්ද්‍රිකා සහයොගය දෙන්නෙ නිදහස්පක්ෂයෙන් පන්නපු තරහට.මේ සේරම වෛරී හවුලක් පැහැදිලි ප්‍රතිපත්තියක් නෑ.වැඩපිලිවෙලක් නෑ.ඔය වගේ පැන්න එවුන් සේරම තම තමන්ගෙ සුඛ විහරණය අඩු වෙච්ච නිසයි පැන්නෙ.ජනතාවට ඇති ආදරේට නෙමෙයි.තව ඉන්නවා ඒ වගේ පනින සෙට් එකක්.ලගදි උන් පනිනවා අනිවාර්යයෙන්.ඒත් මහින්ද ජනාධිපති වෙනවා ඒක තමයි ඇත්ත.මහින්දට 53.24% මෛත්‍රීට 46% මෙහෙමයි ප්‍රතිඵල පිලිබද පුර්ව සමික්ෂණ වාර්තා
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    sahathika aththa :(:(
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මූ යන්නෙ අගමැති කම උදුරගත්ත තරහට.චම්පිකය පැන්නෙ විදුලිබල ඇමතිකම උදුරගත්ත තරහට.චන්ද්‍රිකා සහයොගය දෙන්නෙ නිදහස්පක්ෂයෙන් පන්නපු තරහට.මේ සේරම වෛරී හවුලක් පැහැදිලි ප්‍රතිපත්තියක් නෑ.වැඩපිලිවෙලක් නෑ.ඔය වගේ පැන්න එවුන් සේරම තම තමන්ගෙ සුඛ විහරණය අඩු වෙච්ච නිසයි පැන්නෙ.ජනතාවට ඇති ආදරේට නෙමෙයි.තව ඉන්නවා ඒ වගේ පනින සෙට් එකක්.ලගදි උන් පනිනවා අනිවාර්යයෙන්.ඒත් මහින්ද ජනාධිපති වෙනවා ඒක තමයි ඇත්ත.මහින්දට 53.24% මෛත්‍රීට 46% මෙහෙමයි ප්‍රතිඵල පිලිබද පුර්ව සමික්ෂණ වාර්තා
    අගමැතිකමට පෙරේතකමේ තමයි 2005 ජනාධිපති අපේක්ෂකයා විදිහට මරාව නම්කලේ. අනේ පලයන් බන් යන්න. මරා අවුරුදු දෙකක් කලින් ඇවිත් කෝටි ගාණක් වියදම් කරලා ඡන්දෙට ආවෙ පෙරේතකමට නෙමෙයි නේ. අපිට ආදරේටනෙ ජනවාරි 8 වෙනිදට බලමුකෝ. ඕකාට ලොවෙත් දිනන්න බෑ
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    එතකොට මුන් දැන් මෛත්‍රීට කඩේ යන්නේ අවු 20ක් පරාජය වීමේ තරහට :rofl: :rofl: :rofl: :lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අගමැතිකමට පෙරේතකමේ තමයි 2005 ජනාධිපති අපේක්ෂකයා විදිහට මරාව නම්කලේ. අනේ පලයන් බන් යන්න. මරා අවුරුදු දෙකක් කලින් ඇවිත් කෝටි ගාණක් වියදම් කරලා ඡන්දෙට ආවෙ පෙරේතකමට නෙමෙයි නේ. අපිට ආදරේටනෙ ජනවාරි 8 වෙනිදට බලමුකෝ. ඕකාට ලොවෙත් දිනන්න බෑ
    මේක බලන්න පොලොස් :lol: සජිත් කියන්නේ:)
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,868
    113
    canada
    එක පැත්තකින් ආණ්ඩුවේ ඇමතිවරු පතුරු ගහනවා. උන්ට පලු පැලෙන්න බනිනවා. ලගින් ගියොත් මරාගෙන මැරෙන්න තරහයි.
    අනිත් පැත්තෙන් ඇමතිවරු අද ඒවිද, හෙට ඒවිද කියල නොයිවසිල්ලෙන් බලාගෙන වැදගෙන ඉන්නවා.

    මොකක්ද බන් මේ විහිලුව ?