මූ යන්නෙ අගමැති කම උදුරගත්ත තරහට.චම්පිකය පැන්නෙ විදුලිබල ඇමතිකම උදුරගත්ත තරහට.චන්ද්රිකා සහයොගය දෙන්නෙ නිදහස්පක්ෂයෙන් පන්නපු තරහට.මේ සේරම වෛරී හවුලක් පැහැදිලි ප්රතිපත්තියක් නෑ.වැඩපිලිවෙලක් නෑ.ඔය වගේ පැන්න එවුන් සේරම තම තමන්ගෙ සුඛ විහරණය අඩු වෙච්ච නිසයි පැන්නෙ.ජනතාවට ඇති ආදරේට නෙමෙයි.තව ඉන්නවා ඒ වගේ පනින සෙට් එකක්.ලගදි උන් පනිනවා අනිවාර්යයෙන්.ඒත් මහින්ද ජනාධිපති වෙනවා ඒක තමයි ඇත්ත.මහින්දට 53.24% මෛත්රීට 46% මෙහෙමයි ප්රතිඵල පිලිබද පුර්ව සමික්ෂණ වාර්තා




විදුර ඊයේ සිරසට ඇවිත් කිව්වේ යන්නේ නැ කියලා![]()
This message is hidden because N sriyantha is on your ignore list.


බත් බැලයො බ්ලොක් කරල තියෙන්නෙmona huyannakda ban me hema ekama meka danne![]()

sahathika aththaමූ යන්නෙ අගමැති කම උදුරගත්ත තරහට.චම්පිකය පැන්නෙ විදුලිබල ඇමතිකම උදුරගත්ත තරහට.චන්ද්රිකා සහයොගය දෙන්නෙ නිදහස්පක්ෂයෙන් පන්නපු තරහට.මේ සේරම වෛරී හවුලක් පැහැදිලි ප්රතිපත්තියක් නෑ.වැඩපිලිවෙලක් නෑ.ඔය වගේ පැන්න එවුන් සේරම තම තමන්ගෙ සුඛ විහරණය අඩු වෙච්ච නිසයි පැන්නෙ.ජනතාවට ඇති ආදරේට නෙමෙයි.තව ඉන්නවා ඒ වගේ පනින සෙට් එකක්.ලගදි උන් පනිනවා අනිවාර්යයෙන්.ඒත් මහින්ද ජනාධිපති වෙනවා ඒක තමයි ඇත්ත.මහින්දට 53.24% මෛත්රීට 46% මෙහෙමයි ප්රතිඵල පිලිබද පුර්ව සමික්ෂණ වාර්තා


අගමැතිකමට පෙරේතකමේ තමයි 2005 ජනාධිපති අපේක්ෂකයා විදිහට මරාව නම්කලේ. අනේ පලයන් බන් යන්න. මරා අවුරුදු දෙකක් කලින් ඇවිත් කෝටි ගාණක් වියදම් කරලා ඡන්දෙට ආවෙ පෙරේතකමට නෙමෙයි නේ. අපිට ආදරේටනෙ ජනවාරි 8 වෙනිදට බලමුකෝ. ඕකාට ලොවෙත් දිනන්න බෑමූ යන්නෙ අගමැති කම උදුරගත්ත තරහට.චම්පිකය පැන්නෙ විදුලිබල ඇමතිකම උදුරගත්ත තරහට.චන්ද්රිකා සහයොගය දෙන්නෙ නිදහස්පක්ෂයෙන් පන්නපු තරහට.මේ සේරම වෛරී හවුලක් පැහැදිලි ප්රතිපත්තියක් නෑ.වැඩපිලිවෙලක් නෑ.ඔය වගේ පැන්න එවුන් සේරම තම තමන්ගෙ සුඛ විහරණය අඩු වෙච්ච නිසයි පැන්නෙ.ජනතාවට ඇති ආදරේට නෙමෙයි.තව ඉන්නවා ඒ වගේ පනින සෙට් එකක්.ලගදි උන් පනිනවා අනිවාර්යයෙන්.ඒත් මහින්ද ජනාධිපති වෙනවා ඒක තමයි ඇත්ත.මහින්දට 53.24% මෛත්රීට 46% මෙහෙමයි ප්රතිඵල පිලිබද පුර්ව සමික්ෂණ වාර්තා
එතකොට මුන් දැන් මෛත්රීට කඩේ යන්නේ අවු 20ක් පරාජය වීමේ තරහටමූ යන්නෙ අගමැති කම උදුරගත්ත තරහට.චම්පිකය පැන්නෙ විදුලිබල ඇමතිකම උදුරගත්ත තරහට.චන්ද්රිකා සහයොගය දෙන්නෙ නිදහස්පක්ෂයෙන් පන්නපු තරහට.මේ සේරම වෛරී හවුලක් පැහැදිලි ප්රතිපත්තියක් නෑ.වැඩපිලිවෙලක් නෑ.ඔය වගේ පැන්න එවුන් සේරම තම තමන්ගෙ සුඛ විහරණය අඩු වෙච්ච නිසයි පැන්නෙ.ජනතාවට ඇති ආදරේට නෙමෙයි.තව ඉන්නවා ඒ වගේ පනින සෙට් එකක්.ලගදි උන් පනිනවා අනිවාර්යයෙන්.ඒත් මහින්ද ජනාධිපති වෙනවා ඒක තමයි ඇත්ත.මහින්දට 53.24% මෛත්රීට 46% මෙහෙමයි ප්රතිඵල පිලිබද පුර්ව සමික්ෂණ වාර්තා

මේක බලන්න පොලොස්අගමැතිකමට පෙරේතකමේ තමයි 2005 ජනාධිපති අපේක්ෂකයා විදිහට මරාව නම්කලේ. අනේ පලයන් බන් යන්න. මරා අවුරුදු දෙකක් කලින් ඇවිත් කෝටි ගාණක් වියදම් කරලා ඡන්දෙට ආවෙ පෙරේතකමට නෙමෙයි නේ. අපිට ආදරේටනෙ ජනවාරි 8 වෙනිදට බලමුකෝ. ඕකාට ලොවෙත් දිනන්න බෑ
සජිත් කියන්නේ