අද උදේ ගමනක් යනකොට දැක්කෙ රත්මලාන Airport එක ලඟ මිනිහෙක් මරල දාල
Air Force එකේ එකෙක්ලු, රෑ ගෙදර යන ගමන තමයි පාර දීල තියන්නෙ
තාම හොයනව මොකද උනේ කියල

ඔව් උදේ ප්රවෘත්ති ඇලට් එකකින් ආවා ඒ ගැන.

sureda ?

tyre mark tibbalu ange. off wela giya forces kenek. CCTV check karanawa saha pareekshana karanawalu![]()

උබට වෙන මොකඛරි අදහසක් තියනවද?
pathala ekek venna athi
කට්ටු කම්බි රොල්, පැන් බට සහා කොසු මිටවල් තොග වශයෙන් උවමනා කර තිබේ..We should call Batalandha commission again to hold inquiries.....


