රත්රංගේ දුව අල්ලන්න පොලිසිය යයි.. දුව පැන යයි..!

EVC

Well-known member
  • Sep 15, 2008
    29,018
    21,235
    113
    image.png

    අවස්ථා කිහිපයකින් එකලස් කරන ලද ජීප් රථයක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය අත්අඩංගුවට ගැනීමට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය පරීක්‍ෂණ පවත්වයි.

    ඒ අනුව, කළුතර, නුගගොඩ පිහිටි ඇයගේ නිවසට නිලධාරීන් කණ්ඩායමක් ගොස් ඇතත්, අදාළ සැකකාරිය සහ ඇයගේ සැමියා නිවසේ නොසිටි බව එම ඒකකය පවසයි.

    මෙම සිද්ධියට මුල පිරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ මහතාගේ පුත්‍රයා වන රසික විතාන මතුගම නගරයේදී සැක කටයුතු ජීප් රථය සමඟ පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමත් සමඟයි.

    රසික විතානගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ, මෙම ජීප් රථය රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණියගෙන් මිලදී ගත් බවයි.

    මෙම තොරතුරු මත පදනම්ව, අබේගුණවර්ධන මහතාගේ දියණිය අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.

    money talks

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,589
    16,442

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,968
    113
    රෝහිතයට Southern aviation කියලා pilot tranining school එකක් සහ RA car sale වගේ බිස්නස් ගොඩක් තියනවා. මොකා වුනත් ආණ්ඩුව හොඳ පොටක්‌ අල්ලාගෙන, කෙලින්න අමාරු උන්ගේ පවුල් වලට කෙලින්න. කෙහෙළුව තමයි මේ සීන් එකේ හොඳ ටම එරිලා ඉන්නේ
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    Nicee. Dhanush weerakkodi is the guy's name if anyone interested.Both this guy and rasika vithana are foolish lads with money.they just use there famliy influence to achieve power.Hope there political careers end for good.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    රෝහිතයට Southern aviation කියලා pilot tranining school එකක් සහ RA car sale වගේ බිස්නස් ගොඩක් තියනවා. මොකා වුනත් ආණ්ඩුව හොඳ පොටක්‌ අල්ලාගෙන, කෙලින්න අමාරු උන්ගේ පවුල් වලට කෙලින්න. කෙහෙළුව තමයි මේ සීන් එකේ හොඳ ටම එරිලා ඉන්නේ
    dan uba hithanne oya wage salli thiyena un lapeyata baye uda balana idi kiyalada?

    horini lapeyata wedi thiyala danna ida thiyenawa! loke ehemai yanne!
     
    • Haha
    Reactions: shenat