මේ ඩක්කුව රත්රං ද ලක්ශ 15ක් වෙන්න?
මූ රනින් කියලා දාල තියෙන්නෙ එක ද?
මූ රනින් කියලා දාල තියෙන්නෙ එක ද?
original link eka dannako
මම 150,000ට ඉල්ලුවාබන්ගලාවෙ නිසා ගනන් ඕක.හාමුලා පාවිච්චි කරන්න ඇත්තෙ.රාජ ඌශ්නෙ
ඒ මොකද බන්??Restoration eka hariyata karalanam e gana wenawa.

වෙන්න ඇති ඔය කියල තියෙන්නෙ රනින් ඉතා හොදයි කියල. රනින් = රත්තරන් වලින් කරන ලද![]()
![]()
![]()
මම 150,000ට ඉල්ලුවා![]()
Classic wahanayak hariyata restore karala pawichchi karanna Patta wiyadamak yanawa. Man eka parak awulak nathi condition tibba 1987 car ekak aran project ekak kala. Ammatasiri wena wiyadamak yanne hariyata restore karaddi.
ඒ මොකද බන්??
------ Post added on Aug 13, 2021 at 11:08 PM
AC තියෙනවා ඉස්සරහ විදුරුව කඩන්න ඔනac nadda?
මොනවා කරන්න ද බන්ඔවනම් වටිනවා. මීට අවුරුදු 10 කට කලින් , දන්න පරණ වාහනයක් සුද්දෙක් ඇවිත් අරන් ගිය ලක්ෂ 55 කට වගේ.. දන්න කියන අන්කල් කෙනෙක් ගේ.
පොරත් ඒක දීරන්න වගේ දාල තිබිලා, කවුරුහරි දන්න කෙනෙක් කියලා වටිනවා කියල. ඊට පස්සේ තමා පොඩ්ඩක් හොදට clean කරලා අරන් ගරාජ එකක දාල තිබ්බේ.
මොකක් හරි connection එකකින් හොයාගෙන ම ඇවිත් තිබ්බා සුද්දා.
ඕවා වල පාවුරණික වටිනාකම තියෙන්නේ, අලුතෙන් ඒව දාල නැතුව පරණම විදියට තියෙනවා නම්.
මේවා අරන් මොකට ද බන්?!Classic wahanayak hariyata restore karala pawichchi karanna Patta wiyadamak yanawa. Man eka parak awulak nathi condition tibba 1987 car ekak aran project ekak kala. Ammatasiri wena wiyadamak yanne hariyata restore karaddi.
Oya wage parana model ekakata etath wada yanawa.
ආසාවට එකතු කරන අයට හොඳයි, නැත්තම් තේරුමක් නෑ.බොරු වැඩ බන් ඒ උනාට
Classic ekak drive karana eka wenama athal ekak. Oya samahara Prado, Merc, beemer padina in gawa pawa tiyanawa classic wahanayak.AC තියෙනවා ඉස්සරහ විදුරුව කඩන්න ඔන
මොනවා කරන්න ද බන්
මෙ ලඩි අරන්???
මේවා අරන් මොකට ද බන්?!
------ Post added on Aug 13, 2021 at 11:15 PM
කාවුතුකාගර වල තියන්න ගන්න ව බං. උන් හොදට හදලා ගන්නවාAC තියෙනවා ඉස්සරහ විදුරුව කඩන්න ඔන
මොනවා කරන්න ද බන්
මෙ ලඩි අරන්???
මේවා අරන් මොකට ද බන්?!
------ Post added on Aug 13, 2021 at 11:15 PM